ඔව් ඈයි උඹ ලොකු එකද....?? මේ ඕයි.... හැට දෙකේ ට්‍රිපක් යන්න දෙන්න බැරිද 27 / 28 / 29 ..... රියදුරන් අනවශයයි.....
![]()
![]()
ඒක ට්‍රිප් යන්නෙ නෑ දැං... බෑ කියනවා 
ඔව් ඈයි උඹ ලොකු එකද....?? මේ ඕයි.... හැට දෙකේ ට්‍රිපක් යන්න දෙන්න බැරිද 27 / 28 / 29 ..... රියදුරන් අනවශයයි.....
![]()
![]()
ඒක ට්‍රිප් යන්නෙ නෑ දැං... බෑ කියනවා 
හෙට බලන්නම්.....![]()
එලකිරි..... පොඩ්ඩක් තරි මාමා එක්ක වාහනේ කොහොමද කියලා කතා කරලා බලන්න.... 
ඔව් ඈයි උඹ ලොකු එකද....?? මේ ඕයි.... හැට දෙකේ ට්‍රිපක් යන්න දෙන්න බැරිද 27 / 28 / 29 ..... රියදුරන් අනවශයයි.....
![]()
![]()


මේකනම් සහතික ඇත්ත,ට්‍රයි එකක් දීපන්කෝ..... ඔන්න මම මේ ට්‍රිප ඕගනයිස් කරන වැඩේ තරි මාමිට බාර දුන්නා....
![]()
ලොකු ප්ලෑන් ගහලා ට්‍රිප් යන්න බෑ බං ..... හිතුනා ගියා ට්‍රිප් තමා යැවෙන්නේ.....![]()
ඔහ්..... මලය ටික දවසකින්....මුං දෙන්නා එදායිං පස්සෙ ඒවා විකුණන්නෙ නෑලු බං
![]()
ඔහ්..... මලය ටික දවසකින්....
මේ දවස්වල හුඟක් වැඩ වගේ....
අද තමයි 10.30 වත් වෙද්දි ගෙදරට පැන ගත්තෙ... 
මුං දෙන්නා එදායිං පස්සෙ ඒවා විකුණන්නෙ නෑලු බං
![]()

බලහන් ලැජ්ජ නැතුව බස් එක ඉල්ලන හැටි 
2003 anthimata nilawali giye. dannam ashcharyen musapath wela athi ne.
http://www.elakiri.com/forum/showthread.php?t=1487024
http://www.elakiri.com/forum/showthread.php?t=1493810
මේ තියෙන්නේ විස්තර.... 
අද තමයි 10.30 වත් වෙද්දි ගෙදරට පැන ගත්තෙ...
දවස් 4ක්ම එද්දි පාන්දර උනා..![]()


අද තමයි 10.30 වත් වෙද්දි ගෙදරට පැන ගත්තෙ...
දවස් 4ක්ම එද්දි පාන්දර උනා..![]()

බලහන් ලැජ්ජ නැතුව බස් එක ඉල්ලන හැටි
![]()
ඒක නං කමක් නෑ කියමුකො... ඒ නහරෙ නෑලු නෙහ්.. 


හොඳට එක්ස්පීරියන්ස් ගනින් ... ඕව උඹට කවදාවත් අපතෙ යන්නෑ![]()
අත්දැකීම් කියලත් බං මෙච්චර..

මේකනම් සහතික ඇත්ත,
මේ සමන් දෙවියන්ගේ අඩවියේ නම් කිසිම දෙයක් කියල කරන්න අමාරුයි,
නිකමට දිනටික විතරක් කියපන් නිවාඩු දාගන්න, දෙසැම්බර් නිසා කොහොමත් නිවාඩු ඉතුරුනොවුනට කමක්නෑ....
බලපන් අර කතරගම ගමනත්, ප්ලෑන් කරලා යන්න හැදුවා හැදුවා යන්න උනේම නෑ..... අන්තිමට දවස් දෙකකට කලින් යන්න හිතුනා, දෝයි ගාලා ගියා......
ඉස්සර අපේ තාත්තාගේ මෙතඩ් එකත් ඕකම තමා ට්‍රිපක් යන්න ගියහම....
මේ හිතුනා, මේ ගියා....
ඉතින් මේක එළකිරි පව්ලේ ගමනක්නේ...ඒක නං කමක් නෑ කියමුකො... ඒ නහරෙ නෑලු නෙහ්..
දැං හයර් යන්නෙම නෑ බං.. පවුලෙ ගමනක් ගියොත් මිසක්...
ටයර්,එන්ජින් ඔයිල්,සර්විස් කොස්ට්,+පොලිස් මාමලාගෙ ඉවරයක් නැති දඩ
නිසා හයර් දුවනවට වඩා ලාබයි ස්කූල් සර්විස් එක කරගෙන ගෙදර තිබ්බම බස් එක... බසයත් ඉතුරුයි... අපිත් සමාදානෙං ඉන්නවා...![]()
