EK Married Club-3

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    76 ට මොකද එක පාරට උනේ...
    සුදු වැන් එකකින් හොයනවා වත්ද ?:rolleyes:
    ටික දවසකට එන්නෙ නෑ කියලා ගියේ ඔන්න.. :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    SLT ද...... :growl:
    ඔව්. සෑහෙන කාලෙකට පස්සෙ ඕක වැඩ කරන්නෙ නැතුව ගියෙ..

    :oo: දන්තනාරායන අද නිවාඩු..... :D

    :no: අද පොරට පිරිත් ගෙයක්ද මොකක්දෝ කිව්වා......!! :cool:
    හොඳා හොඳා. අපි ඔක්කොමටම කලින් පින් දහම් කරගෙන ඉන්න ඕන කාලෙ‌ ඇවිත් තියෙන්නෙ ඌට තමා :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    76 ට මොකද එක පාරට උනේ...
    සුදු වැන් එකකින් හොයනවා වත්ද ?:rolleyes:

    :shocked::shocked: Calls Answer කරන්නෙත් නෑ.... අක්කගේ නම්බර් එකට අරන් බලන්නත් බෑ.... මූ මගේ රෙදි ගැලවෙන කතාවක් වත් කියලා නම්, මම කැමැත්තෙන් රිමාන්ඩ් උනා වගේ වැඩක් වෙන්නේ...... :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked: Calls Answer කරන්නෙත් නෑ.... අක්කගේ නම්බර් එකට අරන් බලන්නත් බෑ.... මූ මගේ රෙදි ගැලවෙන කතාවක් වත් කියලා නම්, මම කැමැත්තෙන් රිමාන්ඩ් උනා වගේ වැඩක් වෙන්නේ...... :rofl:
    කාර් එක වික්කෙත් මොකද්ද වැඩකට සල්ලි ඕන වෙලානෙ. ඒකට බැහැල ඇති දැං..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hellooo set eka... eye dawasam EK enna beriwuna... mage dongle eke data limit expire wela.. ada thamai gedara awe.. dan thamai free wune onne... :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked::shocked: Calls Answer කරන්නෙත් නෑ.... අක්කගේ නම්බර් එකට අරන් බලන්නත් බෑ.... මූ මගේ රෙදි ගැලවෙන කතාවක් වත් කියලා නම්, මම කැමැත්තෙන් රිමාන්ඩ් උනා වගේ වැඩක් වෙන්නේ...... :rofl:
    leka ta kiyamu katha karanna kiyala wife ta:eek:
     
    Status
    Not open for further replies.