ආහ් ලොක්කා! කොහොමද පුත්රරත්නය ?
හොදින් කොසා
කොහොමද මේදවස්වල රාත්රී කාලය....
නොනිදාම පහන්කරනවද....![]()



අද දන්තනාරායනගෙ ශෝ එක නෑ..![]()

76 ට මොකද එක පාරට උනේ...පේන්න නෑ..![]()

ජාලෙ වැඩ කරන්නෙ නැතුව ගියා! දැං තමයි ආයෙත් හරි ගියේ..

දන්තනාරායන අද ශෝ එක කරනවාද ?![]()
දන්තනාරායන අද නිවාඩු..... 
හිල්මන් => හිල් මෑන් => හිල් මිනිසා => මිනිස් හිල
ඌ හිලක් බං![]()

හික්ස්..... පට්ට..... 
අද දන්තනාරායනගෙ ශෝ එක නෑ..![]()
අද පොරට පිරිත් ගෙයක්ද මොකක්දෝ කිව්වා......!! 
ඔව්, ලබන මාසේ යනවනම් මේ මාසේ මුලවත් දැනගන්න ඕනි....
නැත්නම් නිවාඩු ගත නොහැක.![]()

පුහ් මුන්ගේ තියෙන ගණන්...... 
ටික දවසකට එන්නෙ නෑ කියලා ගියේ ඔන්න..76 ට මොකද එක පාරට උනේ...
සුදු වැන් එකකින් හොයනවා වත්ද ?![]()

ඔව්. සෑහෙන කාලෙකට පස්සෙ ඕක වැඩ කරන්නෙ නැතුව ගියෙ..SLT ද......![]()
දන්තනාරායන අද නිවාඩු.....
![]()
හොඳා හොඳා. අපි ඔක්කොමටම කලින් පින් දහම් කරගෙන ඉන්න ඕන කාලෙ ඇවිත් තියෙන්නෙ ඌට තමාඅද පොරට පිරිත් ගෙයක්ද මොකක්දෝ කිව්වා......!!
![]()

76 ට මොකද එක පාරට උනේ...
සුදු වැන් එකකින් හොයනවා වත්ද ?![]()

Calls Answer කරන්නෙත් නෑ.... අක්කගේ නම්බර් එකට අරන් බලන්නත් බෑ.... මූ මගේ රෙදි ගැලවෙන කතාවක් වත් කියලා නම්, මම කැමැත්තෙන් රිමාන්ඩ් උනා වගේ වැඩක් වෙන්නේ...... 
කාර් එක වික්කෙත් මොකද්ද වැඩකට සල්ලි ඕන වෙලානෙ. ඒකට බැහැල ඇති දැං..Calls Answer කරන්නෙත් නෑ.... අක්කගේ නම්බර් එකට අරන් බලන්නත් බෑ.... මූ මගේ රෙදි ගැලවෙන කතාවක් වත් කියලා නම්, මම කැමැත්තෙන් රිමාන්ඩ් උනා වගේ වැඩක් වෙන්නේ......
![]()
leka ta kiyamu katha karanna kiyala wife taCalls Answer කරන්නෙත් නෑ.... අක්කගේ නම්බර් එකට අරන් බලන්නත් බෑ.... මූ මගේ රෙදි ගැලවෙන කතාවක් වත් කියලා නම්, මම කැමැත්තෙන් රිමාන්ඩ් උනා වගේ වැඩක් වෙන්නේ......
![]()
