EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ බන් මුන්ට කොච්චර කීවත් මුන් තේරුම් ගන්නේ නෑ,:(:(
    මම මීට පස්සේ කියන්න යන්නේ නෑ ....
    නිවාඩුවක් ගන්න කන කට්ට දන්නේ අපිනේ....
    රෝස්ටර් එකකට වැඩ කරනවා කියන්නේ දුකක්....:baffled:

    :sorry::sorry: :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ehema ithin awulak ne ban wahane.. podi podi scn wagayak thibba.. mu wahane aran ennath kiwwa ewa hadala dennam kiyala... ada udeth katha kara...

    :oo::oo: මොනවද පොඩි පොඩි සීන්......?? ඔය පොඩි පොඩි සීන්, ලොකු ලොකු සීන් වෙන්න කලින් හදාගනින්..... කාර් එක වහලයක් යට නවත්වපන්..... එහෙම තැනක් දැනට නැත්නම්, අනිවා රෑට ටෙන්ට් කෑල්ලක් යට හරි දාපන්..... නැත්නම් ඉතින් දන්නවනේ පින්නට අහු උනහම වෙන වැඩේ...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ane manda ban... ara ura kiwwa wage sirawatama mama padurak dala yata ringala baluwa.. mukuth penna thibbe ne.. pitipasse hariye thamai weduna habai..

    :rofl: හික්ස්...... ලොකුවට කොහේ හරි වැදුනේ නැත්නම් ඔය පොඩි පොඩි වැදිලි වලට මුකුත් වෙන්නේ නෑ බං....... :no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool: සුභ උදෑසනක්..... :)

    :oo::oo: මොනවද පොඩි පොඩි සීන්......?? ඔය පොඩි පොඩි සීන්, ලොකු ලොකු සීන් වෙන්න කලින් හදාගනින්..... කාර් එක වහලයක් යට නවත්වපන්..... එහෙම තැනක් දැනට නැත්නම්, අනිවා රෑට ටෙන්ට් කෑල්ලක් යට හරි දාපන්..... නැත්නම් ඉතින් දන්නවනේ පින්නට අහු උනහම වෙන වැඩේ...... :(

    api thama rent ekatane ban inne.. eka nisa tent gahanna behe... mokak hari car cover ekak gattanam hari neda..? mama owa gena melo deyak danne ne ban.. dan thiyena awula mama hithanne pitipasse sognal light ekak gihilla.. anith eka pitipasse eka doraka power shutter weda karanene ne.. mokek hari auto electrician kenek langata aran yanna weyi.. :)
     
    Status
    Not open for further replies.