ubala mokada karanne ... bed talks da![]()

මරණ බයෙන් කොහුවලින් යන එකාටද කෝල් දෙන්න කියන්නෙ ? ඌ එතනම කම්බස් වෙලා තියෙයි..![]()
හික්ස්.......!! 
වැඩක් නෑ බන් මුන්ට කොච්චර කීවත් මුන් තේරුම් ගන්නේ නෑ,
මම මීට පස්සේ කියන්න යන්නේ නෑ ....
නිවාඩුවක් ගන්න කන කට්ට දන්නේ අපිනේ....
රෝස්ටර් එකකට වැඩ කරනවා කියන්නේ දුකක්....![]()

ehema ithin awulak ne ban wahane.. podi podi scn wagayak thibba.. mu wahane aran ennath kiwwa ewa hadala dennam kiyala... ada udeth katha kara...

මොනවද පොඩි පොඩි සීන්......?? ඔය පොඩි පොඩි සීන්, ලොකු ලොකු සීන් වෙන්න කලින් හදාගනින්..... කාර් එක වහලයක් යට නවත්වපන්..... එහෙම තැනක් දැනට නැත්නම්, අනිවා රෑට ටෙන්ට් කෑල්ලක් යට හරි දාපන්..... නැත්නම් ඉතින් දන්නවනේ පින්නට අහු උනහම වෙන වැඩේ...... 
වෙන මොකුත් ගැට්ටක් කඩාගත්තේ නෑ නේද ?![]()

Ewa godak kalekata kalin kadagaththe...![]()

ane manda ban... ara ura kiwwa wage sirawatama mama padurak dala yata ringala baluwa.. mukuth penna thibbe ne.. pitipasse hariye thamai weduna habai..
හික්ස්...... ලොකුවට කොහේ හරි වැදුනේ නැත්නම් ඔය පොඩි පොඩි වැදිලි වලට මුකුත් වෙන්නේ නෑ බං....... 
සුභ උදෑසනක්.....
![]()