hm gedaratama yana eka hodai neda ammath meet wenawa nan. beach giyath hotel ekakata ekka yanna wei kamata wage. kella meet wenawa wage neweine wenda nandamma firstime meet weddi![]()
ow ban..kata karala hoda widiyak balanna ona..

hm gedaratama yana eka hodai neda ammath meet wenawa nan. beach giyath hotel ekakata ekka yanna wei kamata wage. kella meet wenawa wage neweine wenda nandamma firstime meet weddi![]()

අනේ මචන්ලා මටත් උදව්වක් ඕනි ගාල්ල පැත්තෙ කාගෙන් හරි....කතාව මේකයි මට ගැහැණු ලමයෙක් සෙට් වෙලා ඉන්නව ගාල්ලෙන් ඒත් කවමදාවත් දැකල නම් නෑ..දැන් අවුරැදු 3 ක විතර ඉදන් කතා කරනවා..දැන් මට මේ මාසෙ දවසක හම්බෙන්න එන්න කියල කියෙනවා..එයා ඉන්නෙ මැටරඔ..උණවටුනට ගොඩක් ලගයිලු...කවුරැ හරි දන්න කෙනෙක් මට විස්තරයක් කියනවද මේ ප්ලේස් එක ගැන...ජෝක් නැතිව හෙල්ප් එකක් දෙන්නකෝ....![]()


GoodLuck bro!! Math matara kali 2k kara ohama. ekakwath hari giye na. waligama beach ekata tama giyeow ban..kata karala hoda widiyak balanna ona..![]()

GoodLuck bro!! Math matara kali 2k kara ohama. ekakwath hari giye na. waligama beach ekata tama giye![]()

මේ අම්බලංගොඩ නගරයයි
අම්බලන්ගොඩට පිවිසි ඔබව සාදරයෙන් පිළිගනිමු
මම පොඩි කලේ බන් ගියේmal baba koi kaleda skul eken out une?
hari giye na ban. mona unada dan na. man ambalangodathanx machooo.
uba koheda ? y hari giye naththe athal ekata kara ekakda![]()
hari giye na ban. mona unada dan na. man ambalangoda


baba unata apita wada tikak wadimalne. apith dan town eka paththe yanne masekata thun hatara parak tama. gedara tama wadiyen inne.මම පොඩි කලේ බන් ගියේ
ශිෂ්‍යත්වෙන් කොලබ අවේ
2000 තමයි අවුට් උනේ
ඉස්කෝලෙන් අවුට් වෙල කොලබ ආවනේ
හැබැයි නිතරම අම්බලංගොඩ එනවා
ගිය මාසෙටම 6 සැරයක්ම අවා
ambalangoda policiya issara thiyenawa rooms dena pot ekak. eken poddak ahala balapan.badu pot ekak kiyapan ko![]()
![]()
අහ ඒ මොකද අපි මචං එකේ සෙට් වෙනවා ඉස්කෝලේ කොල්ලෝ එහෙමbaba unata apita wada tikak wadimalne. apith dan town eka paththe yanne masekata thun hatara parak tama. gedara tama wadiyen inne.
ahungalla paththane oya. badu kadila aran awama warrenty dipan machan nahen adan nathiwa.අහ ඒ මොකද අපි මචං එකේ සෙට් වෙනවා ඉස්කෝලේ කොල්ලෝ එහෙම
පට්ට අතල් දානවා
අපි හරියටම හිටියේ අබගහපිටියේ
අපි කොල්ලෝ පොඩි වැඩක් තියෙනවා
කොම්පියුටර් විකුණන ප්ලේස් එකක් දාන්න
කෑලි සේරම අනන් මනම් ෆුල් කොම්පියුටර් අයිටම්ස්
හොද ප්ලේස් එකක් හොයනවා
tulip eke eka nahen adanawa hamadama. uge athin denawa kiyala thama hama ekatama kiyanne. balapitiya stand eka uda nan thama kada kamara hisඔව් ඔව් උ ටිකක් ගාණත් වැඩිලු නේදahungalla paththane oya. badu kadila aran awama warrenty dipan machan nahen adan nathiwa.tulip eke eka nahen adanawa hamadama. uge athin denawa kiyala thama hama ekatama kiyanne. balapitiya stand eka uda nan thama kada kamara his
ඔව් ඔව් උ ටිකක් ගාණත් වැඩිලු නේද
අපි කෙලින්ම ඒජන්ට් ගෙන් ගන්නේ
අපේ අයිය තමයි සල්ලි දාන්නේ
අයියගේ යාලුවෙක් තමයි වැඩේ හොස්ට් කරන්නෙ
අපි තැනක් තමයි හොයන්නේ
බස් ස්ටෑන්ඩ් එකේ දැන් ඉඩ නෑ නොවැ පහල හරියේ
ගාලු පාරට මුහුණලා
බලපිටිය ට වඩා අම්බලංගොඩ තමයි බලන්නේ
oya kalawal wala yanawa nan couple deka thunakwath aduma gane set karan palayan. kanneliya nan shape. guide kenek denawane. eth kale athule musala patai kawruth nathi unama. rumassala nan sahenna case kiyala aranchi.





bupper ge pot eka genada uba kiyanne..???ambalangoda policiya issara thiyenawa rooms dena pot ekak. eken poddak ahala balapan.
3wheel thiyenne. supiri dula dennnekuth innawabupper ge pot eka genada uba kiyanne..???