ගාල්ල අපේ

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    අනේ මචන්ලා මටත් උදව්වක් ඕනි ගාල්ල පැත්තෙ කාගෙන් හරි....කතාව මේකයි මට ගැහැණු ලමයෙක් සෙට් වෙලා ඉන්නව ගාල්ලෙන් ඒත් කවමදාවත් දැකල නම් නෑ..දැන් අවුරැදු 3 ක විතර ඉදන් කතා කරනවා..දැන් මට මේ මාසෙ දවසක හම්බෙන්න එන්න කියල කියෙනවා..එයා ඉන්නෙ මැටරඔ..උණවටුනට ගොඩක් ලගයිලු...කවුරැ හරි දන්න කෙනෙක් මට විස්තරයක් කියනවද මේ ප්ලේස් එක ගැන...ජෝක් නැතිව හෙල්ප් එකක් දෙන්නකෝ....:oo::oo::oo::oo::oo:

    ammata siri ubath mage bottuwe :P
    mamath hamba wenna hadanne lagadi..1st time :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්බලංගොඩ

    486883_358309520930559_1154582977_n.jpg


    483067_358309677597210_422919016_n.jpg


    75595_358311810930330_2029044142_n.jpg


    523296_358311917596986_440271298_n.jpg


    මේ අම්බලංගොඩ නගරයයි
    අම්බලන්ගොඩට පිවිසි ඔබව සාදරයෙන් පිළිගනිමු
     
    • Like
    Reactions: jeffli

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mal baba koi kaleda skul eken out une?
    මම පොඩි කලේ බන් ගියේ
    ශිෂ්‍යත්වෙන් කොලබ අවේ
    2000 තමයි අවුට් උනේ
    ඉස්කෝලෙන් අවුට් වෙල කොලබ ආවනේ
    හැබැයි නිතරම අම්බලංගොඩ එනවා
    ගිය මාසෙටම 6 සැරයක්ම අවා
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මම පොඩි කලේ බන් ගියේ
    ශිෂ්‍යත්වෙන් කොලබ අවේ
    2000 තමයි අවුට් උනේ
    ඉස්කෝලෙන් අවුට් වෙල කොලබ ආවනේ
    හැබැයි නිතරම අම්බලංගොඩ එනවා
    ගිය මාසෙටම 6 සැරයක්ම අවා
    baba unata apita wada tikak wadimalne. apith dan town eka paththe yanne masekata thun hatara parak tama. gedara tama wadiyen inne.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    baba unata apita wada tikak wadimalne. apith dan town eka paththe yanne masekata thun hatara parak tama. gedara tama wadiyen inne.
    අහ ඒ මොකද අපි මචං එකේ සෙට් වෙනවා ඉස්කෝලේ කොල්ලෝ එහෙම
    පට්ට අතල් දානවා
    අපි හරියටම හිටියේ අබගහපිටියේ
    අපි කොල්ලෝ පොඩි වැඩක් තියෙනවා
    කොම්පියුටර් විකුණන ප්ලේස් එකක් දාන්න
    කෑලි සේරම අනන් මනම් ෆුල් කොම්පියුටර් අයිටම්ස්
    හොද ප්ලේස් එකක් හොයනවා
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    අහ ඒ මොකද අපි මචං එකේ සෙට් වෙනවා ඉස්කෝලේ කොල්ලෝ එහෙම
    පට්ට අතල් දානවා
    අපි හරියටම හිටියේ අබගහපිටියේ
    අපි කොල්ලෝ පොඩි වැඩක් තියෙනවා
    කොම්පියුටර් විකුණන ප්ලේස් එකක් දාන්න
    කෑලි සේරම අනන් මනම් ෆුල් කොම්පියුටර් අයිටම්ස්
    හොද ප්ලේස් එකක් හොයනවා
    ahungalla paththane oya. badu kadila aran awama warrenty dipan machan nahen adan nathiwa. :) tulip eke eka nahen adanawa hamadama. uge athin denawa kiyala thama hama ekatama kiyanne. balapitiya stand eka uda nan thama kada kamara his
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ahungalla paththane oya. badu kadila aran awama warrenty dipan machan nahen adan nathiwa. :) tulip eke eka nahen adanawa hamadama. uge athin denawa kiyala thama hama ekatama kiyanne. balapitiya stand eka uda nan thama kada kamara his
    ඔව් ඔව් උ ටිකක් ගාණත් වැඩිලු නේද
    අපි කෙලින්ම ඒජන්ට් ගෙන් ගන්නේ
    අපේ අයිය තමයි සල්ලි දාන්නේ
    අයියගේ යාලුවෙක් තමයි වැඩේ හොස්ට් කරන්නෙ
    අපි තැනක් තමයි හොයන්නේ
    බස් ස්ටෑන්ඩ් එකේ දැන් ඉඩ නෑ නොවැ පහල හරියේ
    ගාලු පාරට මුහුණලා
    බලපිටිය ට වඩා අම්බලංගොඩ තමයි බලන්නේ
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ඔව් ඔව් උ ටිකක් ගාණත් වැඩිලු නේද
    අපි කෙලින්ම ඒජන්ට් ගෙන් ගන්නේ
    අපේ අයිය තමයි සල්ලි දාන්නේ
    අයියගේ යාලුවෙක් තමයි වැඩේ හොස්ට් කරන්නෙ
    අපි තැනක් තමයි හොයන්නේ
    බස් ස්ටෑන්ඩ් එකේ දැන් ඉඩ නෑ නොවැ පහල හරියේ
    ගාලු පාරට මුහුණලා
    බලපිටිය ට වඩා අම්බලංගොඩ තමයි බලන්නේ

    amblangodin town eke hoda place ekak giya gaman hoya ganna amarui. stand eka uda rooms nan rent ekata denawa kiyala numbers danawa idala hitala. dakkoth man kiyannam.