~ චෙස් බෝඩ් එකෙන් Crazy අදිමුද ~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    ~ චෙස් බෝඩ් එකෙන් Crazy අදිමුද ~

    chess2.jpg


    ඔන්න අලුත් ගේම් එකක් කියල දෙන්නයි යන්නෙ. මෙච්චර දවස් කාඩ් ගේම්ස් නෙ කියල දුන්නෙ. මේකෙ නම Bughouse. crazy කියලත් කියනව. මේ ගේම් එක Play කරන්න පුලුවන් චෙස් දන්න අයට විතරයි.. චෙස් අඳින විදියටම තමා නමුත් මේකෙ පොඩි පොඩි වෙනස්කම් තියෙනව.

    ගේම් එක play කරන්නෙ මේ විදියටයි. crazy අඳින්න නම් players ල 4 දෙනෙක් චෙස් බෝඩ් දෙකක් හා සෙට් දෙකක් ඕන වෙනව. players ල 4 දෙනා දෙන්න බැගින් ටීම් දෙකකට බෙදෙන්න ඕන. එක ටීම් එකක players ල දෙන්නම එකම පැත්තෙ (side) සෙල්ලම් කරන්නෙ. cross විදියට නෙමේ. එක player කෙනෙක් ප්‍රතිවාදීපිලේ player කෙනෙක් එක්ක සුදු පාටින් තරඟ කරන කොට අනිත් player කලු පාටින් තරඟ කලයුතුයි. ඒ කියන්නෙ එකම ටීම් එකේ ඉන්න players ල දෙන්නගෙන් එකකෙනෙක් සුදු පාටිනුත් අනිත් player කලු පාටිනුත් ප්‍රතිවාදීන් සමග ක්‍රීඩා කල යූතුයි.


    chess1.png


    එකම වෙලාවෙ බෝඩ් 2 න්ම තරගය ආරම්භ කලයුතුයි. සාමාන්‍ය චෙස් විදියටම තමා තරඟය පටන් ගන්නෙ. මෙහිදී චෙස් ඔරලෝසු යොදා ගන්නෙ නැත්නම් players ල 4 දෙනාම සමානව අදින්න ඕනෙ. තමන් පැරදීගෙන වගේ එනව නම් ටීම් එකේ අනිත් කෙනා දිනනකම් අදින්නෙ නැතුව ඉන්න බෑ. චෙස් ඔරලෝසු නැත්නම් player කෙනෙක් නොඇද හිටියොත් කතකරල තමා විසඳ ගන්න වෙන්නෙ.


    සාමාන්‍ය චෙස් තරඟයකින් crazy වෙනස් වෙන්නෙ මෙන්න මේ ටිකයි. ඔබ කොයි මොහොතක හරි ඔබේ ප්‍රතිවාදියාගේ ඉත්තෙක් කැපුවොත් එම ඉත්තා ඔබේ partner ට pass කරන්න පුලුවන්. ඊට පස්සෙ partner ට ඇදීමට නියමිත වාරයකදී, වලංගු චෙස් ඇදීමක් ඇදීමට හෝ තමන්ට ලැබුන ඕනෑම ඉත්තෙක් board එකේ වෙන ඉත්තො නැති තැනකින් (හිස් ඉඩකින්) place කරන්න පුලුවන්. දෙකම කල නොහැකියි. ඉත්තෙක් place කර නැවත ඒ විගසම ඒ ඉත්තා වත් වෙන ඉත්තෙක් වත් අදින්න බෑ. වෙන ඉත්තො අයින් කරල තියන්නත් බෑ. වලංගු චෙස් ඇදීමක් හෝ තමන්ට ලැබුන ඉත්තෙක් board එකේ තිබීමෙන් පසු ඊලග move එක ප්‍රතිවාදියාට හිමිවේ. එමෙන්ම ප්‍රතිවාදී රජුට කෙලින්ම attack (check) වෙන පරිදි ඉත්තො තියන්න පුලුවන්. නමුත් pawns ල බෝඩ් එකේ එක හා අට වෙනි (පළමු හා අවසන්) පේලි වල තියන්න බෑ.


    Bughouse_game_animation.gif


    මෙහිදී ගේම් එක සාධාරනව ඇදීම සදහා කපල pass කරනු ලබන සෑම ඉත්තෙක්ම පැහැදිලිව ප්‍රතිවාදී players ල දෙන්නටම පේන පරිදි තැබිය යුතුයි. එවිට ප්‍රතිවාදීන්ට තමන්ට හිමි විකල්ප ගැන සැලසුම් කරන්න පුලුවන්. ඒවගේම teammate එක්ක කතා කරන්න පුලුවන් අවශ්‍ය pieces ගැන දැනුවත් කරන්නත් පුලුවන්.
    එක් අයෙක් තම ප්‍රතිවාදියාගේ රජා කොටු කරගත්තොත් ටීම් එකම දිනුම්. ඉන්පසු board දෙකම pieces reset කර නැවත අලුත් තරගයක් ආරම්භ කල යුතුයි.

    ඔයාලත් වෙලාවක් තිබුනොත් ඇඳල බලන්න. මරු Fun එකක් ගන්න පුලුවන් ගේම් එකක්
    හොරෙන්ම බලල යන්නෙ නැතුව කමෙන්ටුවක් එහෙම දාගෙන යන්ඩෝ

    11.gif
    11.gif



    barc8.gif



    Fit.gif


    Thanks2.gif



     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අපිත් ඕක ඒ කාලෙ චෙස් කරනකොට කරා බං:cool:
    ඔය ගේම් එක ප්ලේ කරලා සර්ගෙන් බැනුම් අහපු වාර අනන්තයි:lol:
    අපිනම් ඕකට කීවෙ "ගොන් චෙස්" කියලා:rofl:
    තව දාම් අදිද්දි අදිනවා "ප්‍රංශ දාම්" කියලා එකක්...පට්ට!
    11.gif
     
    • Like
    Reactions: sudeewa

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අපිත් ඕක ඒ කාලෙ චෙස් කරනකොට කරා බං:cool:
    ඔය ගේම් එක ප්ලේ කරලා සර්ගෙන් බැනුම් අහපු වාර අනන්තයි:lol:
    අපිනම් ඕකට කීවෙ "ගොන් චෙස්" කියලා:rofl:
    තව දාම් අදිද්දි අදිනවා "ප්‍රංශ දාම්" කියලා එකක්...පට්ට!
    11.gif

    :lol::lol::lol::lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපිත් ඕක ඒ කාලෙ චෙස් කරනකොට කරා බං:cool:
    ඔය ගේම් එක ප්ලේ කරලා සර්ගෙන් බැනුම් අහපු වාර අනන්තයි:lol:
    අපිනම් ඕකට කීවෙ "ගොන් චෙස්" කියලා:rofl:
    තව දාම් අදිද්දි අදිනවා "ප්‍රංශ දාම්" කියලා එකක්...පට්ට!
    11.gif

    :lol::lol::lol::lol:
    ubat MihiCherub wage gon porak wage:rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    ubat MihiCherub wage gon porak wage:rofl:
    අඩෝව් උබ මටද ගොන් පොර කීවේ? දැනගනින් උබේ කෙල්ල වෙන එකෙක් කසාඳ බැදපු සීන් එක ඔක්කොටම කියනව. :frown::frown:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩෝව් උබ මටද ගොන් පොර කීවේ? දැනගනින් උබේ කෙල්ල වෙන එකෙක් කසාඳ බැදපු සීන් එක ඔක්කොටම කියනව. :frown::frown:

    :no::no::no::no::rofl: ado kata kata , sirawata banda da ban? :(
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩෝ මාත් ඇදලා තියෙනවා,,,,
    චෙස්ස් ප්‍රැක්ටිස් ගිහින් ඕක තමයි කලේ,,,,
    පට්ටම පට්ටයි,,,,
    තෑන්ක්ස් මතක් කලාට,,,,,
    රෙප් ඉවරයි මචෝ,,,,,,
    හෙට දෙන්නම්,,,,,
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    :no::no::no::no::rofl: ado kata kata , sirawata banda da ban? :(
    බැන්ද බන්.. මම උබට අන්තිම මොහොතෙත් කිව්ව නෙ ඇවිත් වීරය වගේ කෙල්ලව උස්සන් යන්න කියල. කෝ උබ phone එකත් ඕෆ් කරානේ...:baffled: බොන්න එප බන්. බිව්වට ඒකි ආයිත් එන්නෙ නෑනෙ. :(
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බැන්ද බන්.. මම උබට අන්තිම මොහොතෙත් කිව්ව නෙ ඇවිත් වීරය වගේ කෙල්ලව උස්සන් යන්න කියල. කෝ උබ phone එකත් ඕෆ් කරානේ...:baffled: බොන්න එප බන්. බිව්වට ඒකි ආයිත් එන්නෙ නෑනෙ. :(

    දුකායි බන්:(:(:(:rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha

    අපිත් ඕක ඒ කාලෙ චෙස් කරනකොට කරා බං:cool:
    ඔය ගේම් එක ප්ලේ කරලා සර්ගෙන් බැනුම් අහපු වාර අනන්තයි:lol:
    අපිනම් ඕකට කීවෙ "ගොන් චෙස්" කියලා:rofl:
    තව දාම් අදිද්දි අදිනවා "ප්‍රංශ දාම්" කියලා එකක්...පට්ට!
    11.gif
    ඒකනම් ඇත්ත. අපේ චෙස් කාරයත් පලු යන්න බයිනව. කියල කියල බැරිම තැන අපේ එකෙක්ගෙ බෝඩ් එකකුත් පැලුව. :lol:ප්‍රංශ චෙස් කියලත් එකක් තියෙනව. ඇත්ත නම නම් වෙන මොකද්ද එකක්.

    pattai machan
    welawaka play krann oni

    RePost බුවා;13630737 said:
    අඩෝ මාත් ඇදලා තියෙනවා,,,,
    චෙස්ස් ප්‍රැක්ටිස් ගිහින් ඕක තමයි කලේ,,,,
    පට්ටම පට්ටයි,,,,
    තෑන්ක්ස් මතක් කලාට,,,,,
    රෙප් ඉවරයි මචෝ,,,,,,
    හෙට දෙන්නම්,,,,,


    Computer games walata wada mewa aathal bn.. Reps!


    kiwwata terenne na ban...play karalama balanna one
    tfs:cool:
    තැන්කූ රෙප් වලටයි කමෙන්ටු වලටයි. ඔන්න පුලුවන් විදියට රෙප් බැක් කලා