EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mu ara scurvey wage dial ekakda kohedo. meke chun gansiya form karala paninawa . eta passe thread ekada monawa une kiyala horen balanaw athi.:lol:

    ubath ewage Lamaka tin tin welada dan , matanam mathaka uba kelin katha karana sunimalge parama Hathurek kiyala witharayi :lol:

    අනේ පලයන් *න්න මල් බබා තෝ ෆේක් වලින් දෙන්නේ නැතුව !! :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි, බලපන්කො කට්ටිය පිස්සුවෙන් වගේ උඹව හොයපු හැටි... :rolleyes:

    පල යන්න උඹල නිකමටවත් කෝල් එකක් දීලාවත් හොයල බැලුවද ? :frown: ඔන්න යාලුවෝ !! :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පල යන්න උඹල නිකමටවත් කෝල් එකක් දීලාවත් හොයල බැලුවද ? :frown: ඔන්න යාලුවෝ !! :(

    මම නම් ඉතින් මේ ටිකේම උඹට කෝල් කරනවනේ.... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පල යන්න උඹල නිකමටවත් කෝල් එකක් දීලාවත් හොයල බැලුවද ? :frown: ඔන්න යාලුවෝ !! :(
    බලාපිය මම කෝල් කරන්නද ඇහුවම යුරා කියපුව,
    කෝල් කරලා නිකන් බැනුම් අහන්නේ මොකටද කියල නිකන් හිටිය....:frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලාපිය මම කෝල් කරන්නද ඇහුවම යුරා කියපුව,
    කෝල් කරලා නිකන් බැනුම් අහන්නේ මොකටද කියල නිකන් හිටිය....:frown:

    දැන් පලයන් බොරුවට ඒවා මේවා නොකියා !! :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලහන්කො *න්නයා පොඩ්ඩ ඇත්තන් එනවා ෆේක් එකකින් පශ්චාත් බාගේ දෙන්න !! :angry:
    උඹව හොය හොයා එන්නේ....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: අනේ මන්දා බං..... මොකක් හෝ හේතුවකට ඌ අද කතා කරපු හැටි මට අවුල්....... :( ඕවා අහන්න ගියහම තවත් අහගන්න වෙන්නේ.... දැන් ඒ සීන් එක මෙතන දාලත් බැනුමක් අහන්න වෙයිද දන්නේ නෑ...... :( :baffled: :dull:

    මම කෝල් කරන්නද ? කන්න වෙඉද....

    :oo: කැමැත්තක්..... දැන් නම් ඌ බිසි ඈති..... :)

    දවල් මම කෝල් එකක් දුන්නා.. ගත්තෙ නෑ.. :rolleyes:
    :eek::eek:
     
    Status
    Not open for further replies.