na ban oya case eka kalin idan paththuwela thibuneඅනේ මන්දා.... උදේ මාත් එක්ක කතා කරෙත් ගේමට වගේ.....
![]()
උඹලා එන්නේ නැති නිසා තමා මේ ඔක්කොම කේස්......
![]()
ara chichciyayi aye ara ,,,,,,,,,,

na ban oya case eka kalin idan paththuwela thibuneඅනේ මන්දා.... උදේ මාත් එක්ක කතා කරෙත් ගේමට වගේ.....
![]()
උඹලා එන්නේ නැති නිසා තමා මේ ඔක්කොම කේස්......
![]()

උබ ඕවට මොනවත් කියන්න එපා
ඔක්කොම කුණු බෙන්ගාලෙට වගේ ඕක ආපුවම අපිට කන් පුරවයි
මුන් දෙන්න අබුදෙයි පුකයි වගේනේ
ඕකට ප්‍රධාන හේතුව හැමදාම වලියක මුල මෙතනත් ඉන්නවා සුවර්![]()

,,,,,,,,,, kavuda banna ban oya case eka kalin idan paththuwela thibune
ara chichciyayi aye ara ,,,,,,,,,,![]()
, pm karapanna ban oya case eka kalin idan paththuwela thibune
ara chichciyayi aye ara ,,,,,,,,,,![]()
අනේ මන්දා බං..... මොකක් හෝ හේතුවකට ඌ අද කතා කරපු හැටි මට අවුල්.......
ඕවා අහන්න ගියහම තවත් අහගන්න වෙන්නේ.... දැන් ඒ සීන් එක මෙතන දාලත් බැනුමක් අහන්න වෙයිද දන්නේ නෑ......

මම කෝල් කරන්නද ? කන්න වෙඉද....අනේ මන්දා බං..... මොකක් හෝ හේතුවකට ඌ අද කතා කරපු හැටි මට අවුල්.......
ඕවා අහන්න ගියහම තවත් අහගන්න වෙන්නේ.... දැන් ඒ සීන් එක මෙතන දාලත් බැනුමක් අහන්න වෙයිද දන්නේ නෑ......
![]()
![]()
![]()
මම කෝල් කරන්නද ? කන්න වෙඉද....
කැමැත්තක්..... දැන් නම් ඌ බිසි ඈති..... 
එන පාර කිව්වේ එන ගමන් මාර්ගය![]()
Hmmmm......
බලමු බලමු.... මගදි කට්ටිය එකට සෙට් වෙයිද දන්නේ නෑ..... 
Hmmmm......
බලමු බලමු.... මගදි කට්ටිය එකට සෙට් වෙයිද දන්නේ නෑ.....
![]()

Hmmmm......
බලමු බලමු.... මගදි කට්ටිය එකට සෙට් වෙයිද දන්නේ නෑ.....
![]()

වෑන් එකකුත් කතා කරගත්තාද ?වෑන් එක හරිද? දැන් කවුද එලවන්නේ? අපි එන ගමන් සෙට් කරගමු![]()

දවල් මම කෝල් එකක් දුන්නා.. ගත්තෙ නෑ..මම කෝල් කරන්නද ? කන්න වෙඉද....

මැරීඩ් ක්ලබ් ට්‍රිප් එක
![]()
![]()
මේ මාසයේ නිවාඩු දවස් ටිකක් තියෙන බැවින් ට්‍රිප් එකක් යාමට අදහස් කොට ඇත ඒ සඳහා ඔබගේ පැමිණීම ELAKIRI MARRIED CLUB එකෙහි තහවුරු කරන්න
සියල්ලන්ගේ පැමිණීම අපේක්ෂා කරමු !!
ස්ථානය : ත්‍රිකුණාමලය
දවස් : 27,28,29 දිනයන් යොදාගත හැක
පවුලේ උදවියවත් එකතු කරගත හැක .. මට dry season බැවින් මගේ උන්දෑ නොපැමිණෙනු ඇත !!
නො බැඳපු හුජ්ජ කොල්ලනේ සහභාගීත්වයද අගේ කොට සලකමු !!
dalada wadinnata 27 annemu.... aparade 

Thanx for the invitation machan
ඒත් දැන් කැම්පස් පටං අරං සෙනසුරාද හිටං වැඩ වැටෙයි ඉස්සරහට සහ විභාග අත ලඟ :/