EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ කාව අමතක කරත් මාව අමතක කරන්න එහෙම එපා... :growl: මට තව වැඩ තියෙනවා වාහනේ... :frown:

    :lol::rofl:

    මොන වැඩද බන් ? උඹේ අත සොත්ති උනාට මම මක් කොරන්නද ඩිකිය අරගන්න බැරි උනාට !! අනික පවර් ශටර් කේස් එකක් නේ ? ඔව්ව සිම්පල් නේ බන් නොදකින් !! :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රැකියාවට යාමට ඇති හෙයින් මෙතනින් කැපී ගොස් නිදියමි. සැමට මඩ පිරි වලියට බර රාත්‍රියක් වීවා!!!

    GooD Night
    රෑට කොහොමට කට්ටිය මඩේ බහිනවා තමා....:eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::rofl:

    මොන වැඩද බන් ? උඹේ අත සොත්ති උනාට මම මක් කොරන්නද ඩිකිය අරගන්න බැරි උනාට !! අනික පවර් ශටර් කේස් එකක් නේ ? ඔව්ව සිම්පල් නේ බන් නොදකින් !! :growl:

    :lol::lol:

    ඩිකිය එකම එක පාරක් ඇරුනා.. එච්චරම තමයි.. ඒක් උඹට විතරද දන්නේ නෑ අරින්න පුලුවං.. :rofl:
    පවර් ශටර් සීන් එක නම් බාසෙක් ලඟට අරන් යන්න වෙයි..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එදා මගේ වයිෆ් මූව දැකලා කිව්වා මූ හිනා වෙනවා වැඩී කියලා... :lol:

    මලා ඒ මොකෝ ඒ ? ඇයි යකෝ එන්ටෙපලයටිස් මට කියන්නේ අඬ අඬා ඉන්න කියලද ? තව මොන මගුලක් කිව්වද මන්ද !! :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මලා ඒ මොකෝ ඒ ? ඇයි යකෝ එන්ටෙපලයටිස් මට කියන්නේ අඬ අඬා ඉන්න කියලද ? තව මොන මගුලක් කිව්වද මන්ද !! :eek:

    නෑ ඉතිං උඹ වචනෙන් වචනෙට හිනා වෙනවනේ.. ඒකයි.. :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජනවාරි පලවෙනිදා පුලුවං කමක් තිබ්බොත් අනිවා සෙට් කරන්නම්... :yes:
    11.gif
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:

    ඩිකිය එකම එක පාරක් ඇරුනා.. එච්චරම තමයි.. ඒක් උඹට විතරද දන්නේ නෑ අරින්න පුලුවං.. :rofl:
    පවර් ශටර් සීන් එක නම් බාසෙක් ලඟට අරන් යන්න වෙයි..

    අරන් වරෙන් පඬිය නොවී හදල දෙන්න !! මම මලාට විදුරු ඇරියේ නෑ බන් ඕකේ පිටිපස්සේ !! :frown:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol:

    ඩිකිය එකම එක පාරක් ඇරුනා.. එච්චරම තමයි.. ඒක් උඹට විතරද දන්නේ නෑ අරින්න පුලුවං.. :rofl:
    පවර් ශටර් සීන් එක නම් බාසෙක් ලඟට අරන් යන්න වෙයි..

    ආහ්හ්හ්හ් දැන් තමයි ලෙඩ ටික එළියට එන්නෙ :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මලා ඒ මොකෝ ඒ ? ඇයි යකෝ එන්ටෙපලයටිස් මට කියන්නේ අඬ අඬා ඉන්න කියලද ? තව මොන මගුලක් කිව්වද මන්ද !! :eek:
    උඹ හරිම ස්මාර්ට් කිඋව කියන්නේ....:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න බලන්න ලමයිනේ මෙයාව එක්කන් ආවට පස්සෙ තියෙන ගෑස් . ඔන්න කවුරුත් එහෙම මෙ දරුවට එව්ව මෙව්ව කියල අහුවෙන්න එප හොදේ :baffled::rofl::rofl:

    :rofl::baffled::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මම ඇහැව්වා මෙහෙ එකෙක්ගෙන්.. ඌ කිව්වා බැරි කමක් නෑ කියලා.. එහෙම වුනොත් MC එකේ හැමෝම වරෙල්ලා... එක්කන් යන්නම්.. :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol:

    ඩිකිය එකම එක පාරක් ඇරුනා.. එච්චරම තමයි.. ඒක් උඹට විතරද දන්නේ නෑ අරින්න පුලුවං.. :rofl:
    පවර් ශටර් සීන් එක නම් බාසෙක් ලඟට අරන් යන්න වෙයි..
    ඔය එලියට එන්නෙ.. කවියෝ, පොඩ්ඩක් බලපං ඕකෙ බොනට් එක ඇරෙනවාද කියලා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ්හ්හ්හ් දැන් තමයි ලෙඩ ටික එළියට එන්නෙ :rofl:

    අහපිය මග හිටිනවද මලකඩ තියෙනවද ? කාසි කබල් ද වගේ එව්වත් ? :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අරන් වරෙන් පඬිය නොවී හදල දෙන්න !! මම මලාට විදුරු ඇරියේ නෑ බන් ඕකේ පිටිපස්සේ !! :frown:

    හරි හරි.. අරන් එන්නම්කෝ.. තාම පිලිවෙත් ටික කරේ නෑ බං.. ඊට පස්සෙ තමයි එලියට දාන්න ඉන්නේ.. මේ ටිකේ අම්බානක වැඩ... :)
     
    Status
    Not open for further replies.