තෝ කාව අමතක කරත් මාව අමතක කරන්න එහෙම එපා...මට තව වැඩ තියෙනවා වාහනේ...
![]()

මොන වැඩද බන් ? උඹේ අත සොත්ති උනාට මම මක් කොරන්නද ඩිකිය අරගන්න බැරි උනාට !! අනික පවර් ශටර් කේස් එකක් නේ ? ඔව්ව සිම්පල් නේ බන් නොදකින් !!

තෝ කාව අමතක කරත් මාව අමතක කරන්න එහෙම එපා...මට තව වැඩ තියෙනවා වාහනේ...
![]()

වරාය බලන්න වගේ ට්‍රිප් එකක්ද ?![]()

රෑට කොහොමට කට්ටිය මඩේ බහිනවා තමා....රැකියාවට යාමට ඇති හෙයින් මෙතනින් කැපී ගොස් නිදියමි. සැමට මඩ පිරි වලියට බර රාත්‍රියක් වීවා!!!
GooD Night

රෑ ඉර පාන ආවා ඔන්නඅපි ආවා...අහ්..තරි අයියත් ඇවිල්ල ඉන්නේ...
![]()

මොන වැඩද බන් ? උඹේ අත සොත්ති උනාට මම මක් කොරන්නද ඩිකිය අරගන්න බැරි උනාට !! අනික පවර් ශටර් කේස් එකක් නේ ? ඔව්ව සිම්පල් නේ බන් නොදකින් !!![]()

එදා මගේ වයිෆ් මූව දැකලා කිව්වා මූ හිනා වෙනවා වැඩී කියලා...![]()

මලා ඒ මොකෝ ඒ ? ඇයි යකෝ එන්ටෙපලයටිස් මට කියන්නේ අඬ අඬා ඉන්න කියලද ? තව මොන මගුලක් කිව්වද මන්ද !!![]()

ඩිකිය එකම එක පාරක් ඇරුනා.. එච්චරම තමයි.. ඒක් උඹට විතරද දන්නේ නෑ අරින්න පුලුවං..
පවර් ශටර් සීන් එක නම් බාසෙක් ලඟට අරන් යන්න වෙයි..

ඩිකිය එකම එක පාරක් ඇරුනා.. එච්චරම තමයි.. ඒක් උඹට විතරද දන්නේ නෑ අරින්න පුලුවං..
පවර් ශටර් සීන් එක නම් බාසෙක් ලඟට අරන් යන්න වෙයි..

උඹ හරිම ස්මාර්ට් කිඋව කියන්නේ....මලා ඒ මොකෝ ඒ ? ඇයි යකෝ එන්ටෙපලයටිස් මට කියන්නේ අඬ අඬා ඉන්න කියලද ? තව මොන මගුලක් කිව්වද මන්ද !!![]()

ඔන්න බලන්න ලමයිනේ මෙයාව එක්කන් ආවට පස්සෙ තියෙන ගෑස් . ඔන්න කවුරුත් එහෙම මෙ දරුවට එව්ව මෙව්ව කියල අහුවෙන්න එප හොදේ

ඔය එලියට එන්නෙ.. කවියෝ, පොඩ්ඩක් බලපං ඕකෙ බොනට් එක ඇරෙනවාද කියලා
ඩිකිය එකම එක පාරක් ඇරුනා.. එච්චරම තමයි.. ඒක් උඹට විතරද දන්නේ නෑ අරින්න පුලුවං..
පවර් ශටර් සීන් එක නම් බාසෙක් ලඟට අරන් යන්න වෙයි..

ආහ්හ්හ්හ් දැන් තමයි ලෙඩ ටික එළියට එන්නෙ![]()

අරන් වරෙන් පඬිය නොවී හදල දෙන්න !! මම මලාට විදුරු ඇරියේ නෑ බන් ඕකේ පිටිපස්සේ !!![]()