EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර ගැට්ට ගාව සිමෙන්ති දාන්න ඕන කරන ගල්,වැලි ටික ඔක්කොම කාර් එකෙන්ම හම්බුනා කිව්වෙ.. :P

    යකෝ අද කාලේ වැලි කියුබ් එකක් සිමෙන්ති කොට්ටයක් කීයද ? ඌ සන්තෝස වෙන්න ඕන ඕක ඇතුළෙන්ම ලැබිච්ච එක ගැන !! :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අණ්ඩපාල කෙනෙක්ට එහෙම අහු උනානම් ඕකව අන්දනවා ලස්සනට,
    උගේ පූරුවේ පිනකට බාගෙට ඇඳිලා බේරුනා....

    වෙන එකෙන් නම් බාසෙක් ලෑස්ති කරන් හිටියේ සල්ලි දීලා අරන් යන්න... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙන එකෙන් නම් බාසෙක් ලෑස්ති කරන් හිටියේ සල්ලි දීලා අරන් යන්න... :lol:

    අනේ ඔය බාසල බොරුව කරන්නේ බන් !! ඕකුන් ඇහැක් ගහනවා බලන්න එනකොට උගේ ගැන ගන්න !! අනික මචන් එන්ජිමක් අතුල බලන්න බෑනේ බන් ඌට !! ඩීසල් වාහන වල එහෙම ඔයිල් ලෙවල් අඩු කරනවා මිනිස්සු ඔයිල් කූර ගලෝලා බලනවට ... තමුන්ගේ කරුමෙට හරි වාසනාවට හරි තමා වාහන ලැබෙන්නේ !! :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙන එකෙන් නම් බාසෙක් ලෑස්ති කරන් හිටියේ සල්ලි දීලා අරන් යන්න... :lol:
    බාස අපේම එකෙක් නොවුනොත් අපිට නොතේරෙන්න සේල් කාරයෝ ගානක් දෙන්නම් කියල බාසව කොටුකරනවා.....:baffled::no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol:

    දැන් ඇති බං... උඹලගේ hot topic එල දැන් ඔය මාර්ච් එකද..?
    ඌට යට බලන්න බෑලු ඇතුලට යද්දි බඩ වැදිලා නවතිනවාලු.. ඒකයි උඹට කියන්නෙ ඔය.. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ ඔය බාසල බොරුව කරන්නේ බන් !! ඕකුන් ඇහැක් ගහනවා බලන්න එනකොට උගේ ගැන ගන්න !! අනික මචන් එන්ජිමක් අතුල බලන්න බෑනේ බන් ඌට !! ඩීසල් වාහන වල එහෙම ඔයිල් ලෙවල් අඩු කරනවා මිනිස්සු ඔයිල් කූර ගලෝලා බලනවට ... තමුන්ගේ කරුමෙට හරි වාසනාවට හරි තමා වාහන ලැබෙන්නේ !! :lol:

    බාස අපේම එකෙක් නොවුනොත් අපිට නොතේරෙන්න සේල් කාරයෝ ගානක් දෙන්නම් කියල බාසව කොටුකරනවා.....:baffled::no:

    මේ බාසා යාලුවෙක්ගේ අල්ලපු ගෙදර එකෙක්.. ඌ නම් ශුවර්... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බාස අපේම එකෙක් නොවුනොත් අපිට නොතේරෙන්න සේල් කාරයෝ ගානක් දෙන්නම් කියල බාසව කොටුකරනවා.....:baffled::no:

    ඔව් බන් ඕකුන් ඔක්කොම වල හොරු !! අනික බාසා හොඳය කියල පහු වෙනිදට වාහනේ කැඩුනොත් බාසා අලාභේ ගෙවනවද නෑනේ ? දැක්කනේ යුරජයගේ මක බාස් ? වැඩ දාන්න උන් නෑ අද කාලේ ලේසියෙන් හොයා ගන්න යන්තන් බාස්ල මක බාස් ල තමා ඉන්නේ !! :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ ඔය බාසල බොරුව කරන්නේ බන් !! ඕකුන් ඇහැක් ගහනවා බලන්න එනකොට උගේ ගැන ගන්න !! අනික මචන් එන්ජිමක් අතුල බලන්න බෑනේ බන් ඌට !! ඩීසල් වාහන වල එහෙම ඔයිල් ලෙවල් අඩු කරනවා මිනිස්සු ඔයිල් කූර ගලෝලා බලනවට ... තමුන්ගේ කරුමෙට හරි වාසනාවට හරි තමා වාහන ලැබෙන්නේ !! :lol:
    ඔව් මචන්, ලඟදි දවසක අපේ මල්ලි කෙනෙක් බැකෝ එකක් ගෙන්න කුරුණෑගල ගිය තව එක ගැන දන්නා එකෙක් එක්ක, මල්ලි හෙන අපත විදියට ඉන්නේ. විට කාල කොට කලිසම ගෙන ගිහින්. අනික ෆුල් කිට් දල. වාහනේ බලනකොට සේල් කරය අරුට හොරෙන් මල්ලිගෙන් අහනවලු "කීයක් තියන්නද, කීයක් තියන්නද ?" කියල.... :baffled::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් මචන්, ලඟදි දවසක අපේ මල්ලි කෙනෙක් බැකෝ එකක් ගෙන්න කුරුණෑගල ගිය තව එක ගැන දන්නා එකෙක් එක්ක, මල්ලි හෙන අපත විදියට ඉන්නේ. විට කාල කොට කලිසම ගෙන ගිහින්. අනික ෆුල් කිට් දල. වාහනේ බලනකොට සේල් කරය අරුට හොරෙන් මල්ලිගෙන් අහනවලු "කීයක් තියන්නද, කීයක් තියන්නද ?" කියල.... :baffled::lol:

    ඕකනේ කියන්නේ :lol::lol:... අනික දැන් තියෙන වාහන වල ලෙඩ පරණ බාසල දන්නෙ නෑ !! දාන්න බාසෙක්ට වෙච්ච සිද්දියක් මේක .. ඩොක්ටර් කෙනෙක් ජගුවර් එකක් ගෙනල්ල දාල මූට ෂොක් එකක් මාරු කරන්න ඇතුලේ ඉඩ නැති නිසා ඩොක එළියේ නවත්තල තියෙන්නේ ..බාසා වාහනේ ඇතුලට ගන්න ස්ටාර්ට් කරනවා කරනවා ස්ටාර්ට් නෑලු !! පස්සේ කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එකතු කරගෙන තල්ලු කරලා එත් ස්ටාර්ට් නෑලු නිකමට ඩොකාට කෝල් කරාලු මු !! ඩොකා කිව්වලු මෝඩයෝ හෑන්ඩ් බ්රේක් එක පහලට දාපිය කියල ... ඒකේ හෑන්ඩ් බ්රේක් ඇද්දොත් ස්ටාර්ට් වෙන්නේ නෑලු !! ඩොකා අරුට බැන්නලු අම්ම මුත්තා නැති වෙන්න උගේ කාර් එක තල්ලු කරාට !! ඌ කියනවා බලන්ඩ මහත්තයෝ දැන් එන වාහන කියල ඔය සිද්දිය මට කියල !! :lol:
     
    Status
    Not open for further replies.