අර ගැට්ට ගාව සිමෙන්ති දාන්න ඕන කරන ගල්,වැලි ටික ඔක්කොම කාර් එකෙන්ම හම්බුනා කිව්වෙ..![]()
යකෝ අද කාලේ වැලි කියුබ් එකක් සිමෙන්ති කොට්ටයක් කීයද ? ඌ සන්තෝස වෙන්න ඕන ඕක ඇතුළෙන්ම ලැබිච්ච එක ගැන !!

අර ගැට්ට ගාව සිමෙන්ති දාන්න ඕන කරන ගල්,වැලි ටික ඔක්කොම කාර් එකෙන්ම හම්බුනා කිව්වෙ..![]()

අණ්ඩපාල කෙනෙක්ට එහෙම අහු උනානම් ඕකව අන්දනවා ලස්සනට,
උගේ පූරුවේ පිනකට බාගෙට ඇඳිලා බේරුනා....

යට එල වුනාට ඇතුල කැඩිලද දන්නේ නෑ...එදා බැලුවා බං.. යට නම් එලටම තියෙනවා..![]()


යට එල වුනාට ඇතුල කැඩිලද දන්නේ නෑ...![]()


වෙන එකෙන් නම් බාසෙක් ලෑස්ති කරන් හිටියේ සල්ලි දීලා අරන් යන්න...![]()

බාස අපේම එකෙක් නොවුනොත් අපිට නොතේරෙන්න සේල් කාරයෝ ගානක් දෙන්නම් කියල බාසව කොටුකරනවා.....වෙන එකෙන් නම් බාසෙක් ලෑස්ති කරන් හිටියේ සල්ලි දීලා අරන් යන්න...![]()


ඌට යට බලන්න බෑලු ඇතුලට යද්දි බඩ වැදිලා නවතිනවාලු.. ඒකයි උඹට කියන්නෙ ඔය..
දැන් ඇති බං... උඹලගේ hot topic එල දැන් ඔය මාර්ච් එකද..?

යට එල වුනාට ඇතුල කැඩිලද දන්නේ නෑ...![]()

අනේ ඔය බාසල බොරුව කරන්නේ බන් !! ඕකුන් ඇහැක් ගහනවා බලන්න එනකොට උගේ ගැන ගන්න !! අනික මචන් එන්ජිමක් අතුල බලන්න බෑනේ බන් ඌට !! ඩීසල් වාහන වල එහෙම ඔයිල් ලෙවල් අඩු කරනවා මිනිස්සු ඔයිල් කූර ගලෝලා බලනවට ... තමුන්ගේ කරුමෙට හරි වාසනාවට හරි තමා වාහන ලැබෙන්නේ !!![]()
බාස අපේම එකෙක් නොවුනොත් අපිට නොතේරෙන්න සේල් කාරයෝ ගානක් දෙන්නම් කියල බාසව කොටුකරනවා.....![]()

ඌට යට බලන්න බෑලු ඇතුලට යද්දි බඩ වැදිලා නවතිනවාලු.. ඒකයි උඹට කියන්නෙ ඔය..![]()


බාස අපේම එකෙක් නොවුනොත් අපිට නොතේරෙන්න සේල් කාරයෝ ගානක් දෙන්නම් කියල බාසව කොටුකරනවා.....![]()

ඔව් මචන්, ලඟදි දවසක අපේ මල්ලි කෙනෙක් බැකෝ එකක් ගෙන්න කුරුණෑගල ගිය තව එක ගැන දන්නා එකෙක් එක්ක, මල්ලි හෙන අපත විදියට ඉන්නේ. විට කාල කොට කලිසම ගෙන ගිහින්. අනික ෆුල් කිට් දල. වාහනේ බලනකොට සේල් කරය අරුට හොරෙන් මල්ලිගෙන් අහනවලු "කීයක් තියන්නද, කීයක් තියන්නද ?" කියල....අනේ ඔය බාසල බොරුව කරන්නේ බන් !! ඕකුන් ඇහැක් ගහනවා බලන්න එනකොට උගේ ගැන ගන්න !! අනික මචන් එන්ජිමක් අතුල බලන්න බෑනේ බන් ඌට !! ඩීසල් වාහන වල එහෙම ඔයිල් ලෙවල් අඩු කරනවා මිනිස්සු ඔයිල් කූර ගලෝලා බලනවට ... තමුන්ගේ කරුමෙට හරි වාසනාවට හරි තමා වාහන ලැබෙන්නේ !!![]()


මේ බාසා යාලුවෙක්ගේ අල්ලපු ගෙදර එකෙක්.. ඌ නම් ශුවර්...![]()

අහපිය මග හිටිනවද මලකඩ තියෙනවද ? කාසි කබල් ද වගේ එව්වත් ?![]()

ඌට යට බලන්න බෑලු ඇතුලට යද්දි බඩ වැදිලා නවතිනවාලු.. ඒකයි උඹට කියන්නෙ ඔය..![]()



හරි දැන් ඌ මොකෝ කියන්නේ ?![]()

ඔව් මචන්, ලඟදි දවසක අපේ මල්ලි කෙනෙක් බැකෝ එකක් ගෙන්න කුරුණෑගල ගිය තව එක ගැන දන්නා එකෙක් එක්ක, මල්ලි හෙන අපත විදියට ඉන්නේ. විට කාල කොට කලිසම ගෙන ගිහින්. අනික ෆුල් කිට් දල. වාහනේ බලනකොට සේල් කරය අරුට හොරෙන් මල්ලිගෙන් අහනවලු "කීයක් තියන්නද, කීයක් තියන්නද ?" කියල....![]()

... අනික දැන් තියෙන වාහන වල ලෙඩ පරණ බාසල දන්නෙ නෑ !! දාන්න බාසෙක්ට වෙච්ච සිද්දියක් මේක .. ඩොක්ටර් කෙනෙක් ජගුවර් එකක් ගෙනල්ල දාල මූට ෂොක් එකක් මාරු කරන්න ඇතුලේ ඉඩ නැති නිසා ඩොක එළියේ නවත්තල තියෙන්නේ ..බාසා වාහනේ ඇතුලට ගන්න ස්ටාර්ට් කරනවා කරනවා ස්ටාර්ට් නෑලු !! පස්සේ කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එකතු කරගෙන තල්ලු කරලා එත් ස්ටාර්ට් නෑලු නිකමට ඩොකාට කෝල් කරාලු මු !! ඩොකා කිව්වලු මෝඩයෝ හෑන්ඩ් බ්රේක් එක පහලට දාපිය කියල ... ඒකේ හෑන්ඩ් බ්රේක් ඇද්දොත් ස්ටාර්ට් වෙන්නේ නෑලු !! ඩොකා අරුට බැන්නලු අම්ම මුත්තා නැති වෙන්න උගේ කාර් එක තල්ලු කරාට !! ඌ කියනවා බලන්ඩ මහත්තයෝ දැන් එන වාහන කියල ඔය සිද්දිය මට කියල !! 