උඹ හරි යාලුවෙක් නම් බැනුම් අහන්න හරි කෝල් කරන්න එපෑ![]()
මේ මම වගේ..... නැද්ද තරි මාමේ..... 
උඹ හරි යාලුවෙක් නම් බැනුම් අහන්න හරි කෝල් කරන්න එපෑ![]()
මේ මම වගේ..... නැද්ද තරි මාමේ..... 
ඕකනේ කියන්නේ... අනික දැන් තියෙන වාහන වල ලෙඩ පරණ බාසල දන්නෙ නෑ !! දාන්න බාසෙක්ට වෙච්ච සිද්දියක් මේක .. ඩොක්ටර් කෙනෙක් ජගුවර් එකක් ගෙනල්ල දාල මූට ෂොක් එකක් මාරු කරන්න ඇතුලේ ඉඩ නැති නිසා ඩොක එළියේ නවත්තල තියෙන්නේ ..බාසා වාහනේ ඇතුලට ගන්න ස්ටාර්ට් කරනවා කරනවා ස්ටාර්ට් නෑලු !! පස්සේ කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එකතු කරගෙන තල්ලු කරලා එත් ස්ටාර්ට් නෑලු නිකමට ඩොකාට කෝල් කරාලු මු !! ඩොකා කිව්වලු මෝඩයෝ හෑන්ඩ් බ්රේක් එක පහලට දාපිය කියල ... ඒකේ හෑන්ඩ් බ්රේක් ඇද්දොත් ස්ටාර්ට් වෙන්නේ නෑලු !! ඩොකා අරුට බැන්නලු අම්ම මුත්තා නැති වෙන්න උගේ කාර් එක තල්ලු කරාට !! ඌ කියනවා බලන්ඩ මහත්තයෝ දැන් එන වාහන කියල ඔය සිද්දිය මට කියල !!
![]()

මට වෙන නැත්තන් මායම් දාන්න !! මම දෙහි බොන්නේ නෑ පුටේ !!
![]()

තරි මාමා හැමදාම කිරිත් එක්ක සමහන් බොන්නේ...... 
![]()
හැබැයි ඩොකා තමයි මෝඩයා. ඔය වාහන ගුනේ බාස්ලට දීලා හදන්න යනවට.
![]()
තරි මාමා හැමදාම කිරිත් එක්ක සමහන් බොන්නේ......
![]()

පල යන්න උඹල නිකමටවත් කෝල් එකක් දීලාවත් හොයල බැලුවද ?ඔන්න යාලුවෝ !!
![]()
මූ බය උනානේ උඹෙන් අහගන්න වෙයි කියලා....... 

ලෙඩේ හොයන්න කැලි ගලවන්නේ නැතිව ඔඉන් බේරුනා හොඳටම ඇති....ඕකනේ කියන්නේ... අනික දැන් තියෙන වාහන වල ලෙඩ පරණ බාසල දන්නෙ නෑ !! දාන්න බාසෙක්ට වෙච්ච සිද්දියක් මේක .. ඩොක්ටර් කෙනෙක් ජගුවර් එකක් ගෙනල්ල දාල මූට ෂොක් එකක් මාරු කරන්න ඇතුලේ ඉඩ නැති නිසා ඩොක එළියේ නවත්තල තියෙන්නේ ..බාසා වාහනේ ඇතුලට ගන්න ස්ටාර්ට් කරනවා කරනවා ස්ටාර්ට් නෑලු !! පස්සේ කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එකතු කරගෙන තල්ලු කරලා එත් ස්ටාර්ට් නෑලු නිකමට ඩොකාට කෝල් කරාලු මු !! ඩොකා කිව්වලු මෝඩයෝ හෑන්ඩ් බ්රේක් එක පහලට දාපිය කියල ... ඒකේ හෑන්ඩ් බ්රේක් ඇද්දොත් ස්ටාර්ට් වෙන්නේ නෑලු !! ඩොකා අරුට බැන්නලු අම්ම මුත්තා නැති වෙන්න උගේ කාර් එක තල්ලු කරාට !! ඌ කියනවා බලන්ඩ මහත්තයෝ දැන් එන වාහන කියල ඔය සිද්දිය මට කියල !!
![]()


උඹල දෙන්නනම් මොකද....![]()
මේ මම වගේ..... නැද්ද තරි මාමේ.....
![]()

ලෙඩේ හොයන්න කැලි ගලවන්නේ නැතිව ඔඉන් බේරුනා හොඳටම ඇති....![]()


කොම්පැනි දැම්මොත් ගානක් යනවනේ.....![]()
හැබැයි ඩොකා තමයි මෝඩයා. ඔය වාහන ගුනේ බාස්ලට දීලා හදන්න යනවට.


උඹට ඉතිං මම මුලින්ම කිව්වනේ...![]()
කාර් එක විකුනුවට වඩා හොදයි තියා ගත්තා නම් කියලා තරියට හිතිලා ඈති උඹේ කෝල් නිසාම.......
මොකද අර පොඩි පොඩි වැඩ ටිකට කරගත්තේ කාර් එකේ.....?? 
මම නම් ඉතින් මේ ටිකේම උඹට කෝල් කරනවනේ....![]()

"තරී මේ ඩිකිය අරින්නේ කොහොමද බං.....??" 


උඹල දෙන්නනම් මොකද....
අර විකිය කියන්නේ ........ වගේ කියල![]()

යකො ජගුවා එකක් පදින්න සල්ලි තියන එකාට ඒවා ප්රශ්න නෙමෙයි..කොම්පැනි දැම්මොත් ගානක් යනවනේ.....![]()
කූල් පෙන්නවත් නැහැඅනේ විකියා ගැන කතා කරන්න එපා උගේ පඩ ටෝක් විතරයි .. වැඩ අමු ගූ !! ඌට වඩා අර කූල් ලයිෆ් ස්ටයිල් කාරය හොඳයි.. ඕකගේ වැඩ අර පැස්බරාගේ වගේ තමා !!![]()
පොලිසිය ත්රෙඩ් එකෙන් පස්සෙ වැඩිය එන්නෙ නැහැ නෙහ් 
ඔය අලුත්ම වාහනයක් එකපාරට මගහිටියොත් මොකවත්ම කරගන්න බෑ නේද, මම දැකල තියෙනවා පටවාගෙන යනවා...ඩොකාට 84000 ට ඔරොප්පුලු තල්ලු කරාට !!![]()