EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකනේ කියන්නේ :lol::lol:... අනික දැන් තියෙන වාහන වල ලෙඩ පරණ බාසල දන්නෙ නෑ !! දාන්න බාසෙක්ට වෙච්ච සිද්දියක් මේක .. ඩොක්ටර් කෙනෙක් ජගුවර් එකක් ගෙනල්ල දාල මූට ෂොක් එකක් මාරු කරන්න ඇතුලේ ඉඩ නැති නිසා ඩොක එළියේ නවත්තල තියෙන්නේ ..බාසා වාහනේ ඇතුලට ගන්න ස්ටාර්ට් කරනවා කරනවා ස්ටාර්ට් නෑලු !! පස්සේ කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එකතු කරගෙන තල්ලු කරලා එත් ස්ටාර්ට් නෑලු නිකමට ඩොකාට කෝල් කරාලු මු !! ඩොකා කිව්වලු මෝඩයෝ හෑන්ඩ් බ්රේක් එක පහලට දාපිය කියල ... ඒකේ හෑන්ඩ් බ්රේක් ඇද්දොත් ස්ටාර්ට් වෙන්නේ නෑලු !! ඩොකා අරුට බැන්නලු අම්ම මුත්තා නැති වෙන්න උගේ කාර් එක තල්ලු කරාට !! ඌ කියනවා බලන්ඩ මහත්තයෝ දැන් එන වාහන කියල ඔය සිද්දිය මට කියල !! :lol:
    :rofl: :rofl:
    හැබැයි ඩොකා තමයි මෝඩයා. ඔය වාහන ගුනේ බාස්ලට දීලා හදන්න යනවට.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :rofl:
    හැබැයි ඩොකා තමයි මෝඩයා. ඔය වාහන ගුනේ බාස්ලට දීලා හදන්න යනවට.

    නෑ බන් ඔය කියන බාසා ටොප් වැඩ කාරයෙක් ... දැන් එන සෙන්සිටිව් දේවල් නිසා උන් මෝල් වෙනවා !!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකනේ කියන්නේ :lol::lol:... අනික දැන් තියෙන වාහන වල ලෙඩ පරණ බාසල දන්නෙ නෑ !! දාන්න බාසෙක්ට වෙච්ච සිද්දියක් මේක .. ඩොක්ටර් කෙනෙක් ජගුවර් එකක් ගෙනල්ල දාල මූට ෂොක් එකක් මාරු කරන්න ඇතුලේ ඉඩ නැති නිසා ඩොක එළියේ නවත්තල තියෙන්නේ ..බාසා වාහනේ ඇතුලට ගන්න ස්ටාර්ට් කරනවා කරනවා ස්ටාර්ට් නෑලු !! පස්සේ කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එකතු කරගෙන තල්ලු කරලා එත් ස්ටාර්ට් නෑලු නිකමට ඩොකාට කෝල් කරාලු මු !! ඩොකා කිව්වලු මෝඩයෝ හෑන්ඩ් බ්රේක් එක පහලට දාපිය කියල ... ඒකේ හෑන්ඩ් බ්රේක් ඇද්දොත් ස්ටාර්ට් වෙන්නේ නෑලු !! ඩොකා අරුට බැන්නලු අම්ම මුත්තා නැති වෙන්න උගේ කාර් එක තල්ලු කරාට !! ඌ කියනවා බලන්ඩ මහත්තයෝ දැන් එන වාහන කියල ඔය සිද්දිය මට කියල !! :lol:
    ලෙඩේ හොයන්න කැලි ගලවන්නේ නැතිව ඔඉන් බේරුනා හොඳටම ඇති....:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලෙඩේ හොයන්න කැලි ගලවන්නේ නැතිව ඔඉන් බේරුනා හොඳටම ඇති....:lol::lol:

    ඩොකාට 84000 ට ඔරොප්පුලු තල්ලු කරාට !! :lol::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: :rofl:
    හැබැයි ඩොකා තමයි මෝඩයා. ඔය වාහන ගුනේ බාස්ලට දීලා හදන්න යනවට.
    කොම්පැනි දැම්මොත් ගානක් යනවනේ.....:baffled::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට ඉතිං මම මුලින්ම කිව්වනේ... :lol:

    :rofl: කාර් එක විකුනුවට වඩා හොදයි තියා ගත්තා නම් කියලා තරියට හිතිලා ඈති උඹේ කෝල් නිසාම....... :rofl: මොකද අර පොඩි පොඩි වැඩ ටිකට කරගත්තේ කාර් එකේ.....?? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල දෙන්නනම් මොකද....
    අර විකිය කියන්නේ ........ වගේ කියල :lol:

    අනේ විකියා ගැන කතා කරන්න එපා උගේ පඩ ටෝක් විතරයි .. වැඩ අමු ගූ !! ඌට වඩා අර කූල් ලයිෆ් ස්ටයිල් කාරය හොඳයි.. ඕකගේ වැඩ අර පැස්බරාගේ වගේ තමා !! :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොම්පැනි දැම්මොත් ගානක් යනවනේ.....:baffled::lol:
    යකො ජගුවා එකක් පදින්න සල්ලි තියන එකාට ඒවා ප්රශ්න නෙමෙයි..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ විකියා ගැන කතා කරන්න එපා උගේ පඩ ටෝක් විතරයි .. වැඩ අමු ගූ !! ඌට වඩා අර කූල් ලයිෆ් ස්ටයිල් කාරය හොඳයි.. ඕකගේ වැඩ අර පැස්බරාගේ වගේ තමා !! :angry:
    කූල් පෙන්නවත් නැහැ:( පොලිසිය ත්‍රෙඩ් එකෙන් පස්සෙ වැඩිය එන්නෙ නැහැ නෙහ්
    ෆන් එකක් ගන්න හිටිය උන් ඔක්කොම දැන් නැහැ බක්කා /බබා (හිටියත් නැහැ වගෙ) / කුල්/මොසියා/කිරි පුතා :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩොකාට 84000 ට ඔරොප්පුලු තල්ලු කරාට !! :lol::rofl:
    ඔය අලුත්ම වාහනයක් එකපාරට මගහිටියොත් මොකවත්ම කරගන්න බෑ නේද, මම දැකල තියෙනවා පටවාගෙන යනවා...
    එහෙම බලනකොට අපේ පරණ ඒවා මසුරන් වටිනවා....
     
    Status
    Not open for further replies.