මේ ත්රෙඩ් එකේ වැඩි වෙලා ඉන්න වෙන්නෙ නෑ මචංලා...
කොයි වෙලාවෙ හරි මං ගියාවෙ ඈ.....
මේ ත්රෙඩ් එකේ වැඩි වෙලා ඉන්න වෙන්නෙ නෑ මචංලා...
කොයි වෙලාවෙ හරි මං ගියාවෙ ඈ.....
නටන් නැතුව හිටපන් කෝඑහෙනම් ඔන්න Confirm හොදේ
අහෝ බායි වේවා තෙරුවන් සරණිඔහ් සැලරි...
අම්මා යුධ ප්රකාශ කරනවා...
අපි ගියාවේ ඈ....
හැමෝටම සුබ රැයක් වේවා......
මූ බස් සින්දු දානවනේ.... මොනවා කරන්නද.. බස් ලෝලියෝ ටික දෙනෙකුත් ඉන්නවනේ....ලේලන්ඩ් කෙස් එක මොකද්ද



හදිස්සියෙං ඇවිත් 50ක් ගැහුවා
අපි කැපුනා![]()
සුභ රාත්රියක්
සුභ සතියක්
සුභ රාත්රියක්හදිස්සියෙං ඇවිත් 50ක් ගැහුවා
අපි කැපුනා![]()
සුභ රාත්රියක්
සුභ සතියක්



හිටගෙන ලොල්කෝරලේමහත්තයා;13638374 said:සිරස ෆ්ම් එකේ හිටිය වගේ මතකයි...

ඔව් ඔව් සිරසේ තමය