හෑ හෑ වටේම කොල්ලෝ ගෙයි ගෙන වෙන දේවල් අපි නොදන්නවාද ඔහේසච්යා තමයි තාත්තා![]()


උචිත නෑ බන් තත්වේ බහිනවා
මේවා කෙල්ලොත් ගහන්නේ නෑ අද කලේ
කේග් වගේ එකක් ප්‍රගුණ කොරොත් මොකද



කෝරලේමහත්තයා;13638562 said:ela..ela..![]()
තනියමද නැත්නම් ගෘප් ක්රමේටදකියලා වැඩක් නැහැ...![]()
බයි බයිහැමෝටම කියන්නේ මම යනවා
සෝමේ බොහොම ස්තුතියි ,,,,,ඔයා හොදට වැඩේ කරනවා
බබා,,කෝරලේ ,, අරවින්ද මලයා මම යනවා
හැමෝටම සුභ රාත්‍රියක්
බුදු සරණයි ..........!
මම හිතුවේ Malbaba exclusive නිර්මාණයක් කියලා.....



මේක නිකන් අයිස් වතුර බොනවා වගේ බන්![]()
![]()
![]()
හැබැයි මම නම් දැන් ඕවා සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නේ....
ඒ කතාව නම් 100%ක් ඇත්ත....මේක නිකන් අයිස් වතුර බොනවා වගේ බන්
කේග් ඒක හොදයි ගෙදර ගහන්න
නුත් එච්චාර අවුලක් නෑ![]()
අඩෝ ඕව නම් නෑ බන් කොහොමත්
රේඩියෝව අද කීය වෙනකම් අද්දනවදzzzzz
මම කැපෙනවාz දැන් බන්zලා
ලොකු අම්මගේ අවුරුද්දේ බනක් තිබ්බා අද දවල්.
එකේ එහාට මෙහාට දුවලා මහන්සියි.
කාලා රෑ වෙලා පුල්ලුවන් උනොත් ආය එන්නම්z
උබලට ජයෙන් ජය මචන්zලා
සෝමේගෙ රෙඩියෝවට හේත්තු වෙලා ඉදිල්ලාz
ටටා
අඩෝ ඕව නම් නෑ බන් කොහොමත්
කටගද ගහනවා මචං
මම පොරොන්දු වෙලත් එක්ක තියෙන්නේ ඕව නම් ගන්නේ නෑ කියල





උබටත් දැන් ඒ ක්ලයිමෙට් ඒක නේදමේ වෙලාවට හපුතලේ නම් පට්ටම සීතලයි තමයි....