EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මඩ වලින් පිරි වලි වලට බර ආතල් දවසක් වේවා හැම සහොදරයෙකුටම


    m04_19643923.jpg

    :eek::eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Thanx for the invitation machan
    ඒත් දැන් කැම්පස් පටං අරං සෙනසුරාද හිටං වැඩ වැටෙයි ඉස්සරහට සහ විභාග අත ලඟ :/

    ලොල්. මේ මොකෙද්ද මේ? :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::oo: දවස් තුනක ගමනක් නම් අපේ මිනිපුරට අමාරුලු..... ඉතින් බොහෝ විට අපේ ට්‍රිප් එකත් දවස් දෙකක් වෙන්න ඉඩ තිබේ.... :( බලමු බලමු.... තවම අවසාන තීරනේකට ආවේ නෑ නේ...... :no:

    දවස් 03ක් යමංකෝ... මොකද්ද බං. :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::oo::no: දැනට ගමනට සෙට් වෙලා තියෙන්නේ වාහන දෙකයි..... යාරිස් එකක් සමග බැට් මෑන්ගේ වාහනේ..... ඊට අමතරව තවත් කාර් එකක් සෙට් විය හැක..... තව එන කට්ටිය අනුව, වෑන් එකක් සෙට් වීමට ඉඩ ඈත..... :D

    බැට්මෑන්.. :eek:
    ඒ මොකද්ද ඒ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::sorry: කොහොම කෙලින් හිටියත් බීපු ගදක් ආවොත් අපේ නම් සොරි ඩොට් කොම් තමා...... :(




    :oo: මොන විදුවක්ද බං.....?? මම කාලා බීලා, වහින්න ගත්ත නිසා ලැපත් ඔෆ් කරලා නින්දක් දැම්මා....... :rofl:


    :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌ කැම්පස් එකෙන් බැඳලාලු.. :D

    ලසිත් මාලිංග සිහිකරලා මූ දේවාලයක් දාගෙන තියෙන්නේ. පුදුම බක්තියක් මුට තියෙන්නේ මාලොංග ගැන. අහුවෙනකං ඉන්නේ මම.. :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලසිත් මාලිංග සිහිකරලා මූ දේවාලයක් දාගෙන තියෙන්නේ. පුදුම බක්තියක් මුට තියෙන්නේ මාලොංග ගැන. අහුවෙනකං ඉන්නේ මම.. :lol:
    එතකොට දැං මූ "ලසිත් මාලිංග දේවගැති සූස්"ද ? :P
     
    Status
    Not open for further replies.