ඒක තමා මාත් හිතුවේ![]()

දවස් තුනක ගමනක් නම් අපේ මිනිපුරට අමාරුලු..... ඉතින් බොහෝ විට අපේ ට්‍රිප් එකත් දවස් දෙකක් වෙන්න ඉඩ තිබේ....
බලමු බලමු.... තවම අවසාන තීරනේකට ආවේ නෑ නේ...... 
දවල් මම කෝල් එකක් දුන්නා.. ගත්තෙ නෑ..![]()
මාත් එක්ක නම් ටිකකට කලිනුත් කෝල් කරා......

වෑන් එක හරිද? දැන් කවුද එලවන්නේ? අපි එන ගමන් සෙට් කරගමු![]()


දැනට ගමනට සෙට් වෙලා තියෙන්නේ වාහන දෙකයි..... යාරිස් එකක් සමග බැට් මෑන්ගේ වාහනේ..... ඊට අමතරව තවත් කාර් එකක් සෙට් විය හැක..... තව එන කට්ටිය අනුව, වෑන් එකක් සෙට් වීමට ඉඩ ඈත..... 
වෑන් එකකුත් කතා කරගත්තාද ?
මුන් ඒකෙක් වත් විස්තර දෙන්නෙ නෑනෙ!![]()

තවම අවසාන තීරණයක් නෑ නේ කී දෙනෙක් යනවද කියලා..... එතකම් වෑන් ගැන බැලුවේ නෑ මම...... 
Thanx for the invitation machan
ඒත් දැන් කැම්පස් පටං අරං සෙනසුරාද හිටං වැඩ වැටෙයි ඉස්සරහට සහ විභාග අත ලඟ :/

කෝ බං අර සීයට හය......?? 
sama viya yuthuya... den sath mas gebiniyakidalada wadinnata 27 annemu.... aparade
![]()

සුභ පැතුම් යාළුවා..... 
ඔකේහිල්මන්;13630717 said:hoh ho mun ayyala unata chu batto wage chu kes walata ara gannawa ayyo salli
api iskole yana kale park yanna apu nathuwama pahuwada katha karanne naha

මමත් ටික දවසකට ඔන් ලයින් නෝඑමි. බායි ....![]()

මේ මොකෝ ඕයි.... මේක නිකන් වසන්ගතයක් වගේ බෝ වෙනවද......?? 
bumpමැරීඩ් ක්ලබ් ට්‍රිප් එක
![]()
![]()
මේ මාසයේ නිවාඩු දවස් ටිකක් තියෙන බැවින් ට්‍රිප් එකක් යාමට අදහස් කොට ඇත ඒ සඳහා ඔබගේ පැමිණීම ELAKIRI MARRIED CLUB එකෙහි තහවුරු කරන්න
සියල්ලන්ගේ පැමිණීම අපේක්ෂා කරමු !!
ස්ථානය : ත්‍රිකුණාමලය
දවස් : 27,28,29 දිනයන් යොදාගත හැක
පවුලේ උදවියවත් එකතු කරගත හැක .. මට dry season බැවින් මගේ උන්දෑ නොපැමිණෙනු ඇත !!
නො බැඳපු හුජ්ජ කොල්ලනේ සහභාගීත්වයද අගේ කොට සලකමු !!
මොකවත් නෑ බන්ආ සදරුවා.... මොකද මේ රෑ ජාමේ......??![]()
![]()
අපි එන්නෙ මේ වෙලාවට දැන් 

ඔය බොරු බං..රත්නයා අද එළියේ..බස් එක ඇතුලේ තමා බුදියන්නේ..ඔයාට ලොකු ලැපනේ..ඒකත් එක්කම බුදියගනින් කියලා එලියට දාලා...![]()

පව් බන් උදේ පාන්දර ඔහොම ලිඳේ දාන්න එපා..ඔය බොරු බං..රත්නයා අද එළියේ..බස් එක ඇතුලේ තමා බුදියන්නේ..ඔයාට ලොකු ලැපනේ..ඒකත් එක්කම බුදියගනින් කියලා එලියට දාලා...![]()

