තව දාපං

ඒක තමා ඇහුවේ අලුත්ම එක රත්නපුරෙන්ද කියලා!ithin thawa ewa thiyenne

ඉතින් මල්ලි , අද නිවාඩුද?

ඒක තමා ඇහුවේ අලුත්ම එක රත්නපුරෙන්ද කියලා!![]()

අම්මප? ජා ඇල කොහෙද ?නෑ නෑ. අපි දෙන්නගෙම අලූත්ම එක ඉන්නේ ජාඇල..![]()

ඒක තමා ඇහුවේ අලුත්ම එක රත්නපුරෙන්ද කියලා!![]()



මගුලක් කියනව මෙයා
ඔය තියෙන්නේ බදින්න කලින් මම රස්තියදුවේ ගිය තැන්
නිවාඩු දවස් වලට කොළඹට වෙලා ඉන්න කම්මැලි නිසා නෑදෑ ගෙවල් වලයි වයිෆ් ගෙදරයි ගියා.
ඉතින් ලොකේශන් වෙනස් වෙනවනේ සතියෙන් සතිය
ඒකයි ඔහොම දාලා තියෙනේ.
මාතලේ මගේ ගම
රත්නපුර වයිෆ්ගේ ගම

උබල බැන්දට හිටපු ගමන් පවුල් කවන්න ඕන අපිනේ
පවුල් කැවිම = පවුල කෑම
ඉගනගත් පාඩම -
බෝගේ නෝනගේ ආලේ බොට ගේ මැද සාලේ
මට ගහන්න කොස්සක් ඇත කුස්සිය මුල්ලේ![]()
pawul kaweema gana umba tharam expert kenek na.. 
යකෝ හැමදාම යන එන පාරනෙ..
කොයි හරියෙද ?

අඩේ... මම කෝල් කරා... නෝ අන්සර්...

Ahh adlo malli![]()
