EK Married Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඒක තමා ඇහුවේ අලුත්ම එක රත්නපුරෙන්ද කියලා! :lol:

මගුලක් කියනව මෙයා:growl:
ඔය තියෙන්නේ බදින්න කලින් මම රස්තියදුවේ ගිය තැන් :love:
නිවාඩු දවස් වලට කොළඹට වෙලා ඉන්න කම්මැලි නිසා නෑදෑ ගෙවල් වලයි වයිෆ් ගෙදරයි ගියා.:dull:
ඉතින් ලොකේශන් වෙනස් වෙනවනේ සතියෙන් සතිය
ඒකයි ඔහොම දාලා තියෙනේ.
මාතලේ මගේ ගම
රත්නපුර වයිෆ්ගේ ගම
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගුලක් කියනව මෙයා:growl:
    ඔය තියෙන්නේ බදින්න කලින් මම රස්තියදුවේ ගිය තැන් :love:
    නිවාඩු දවස් වලට කොළඹට වෙලා ඉන්න කම්මැලි නිසා නෑදෑ ගෙවල් වලයි වයිෆ් ගෙදරයි ගියා.:dull:
    ඉතින් ලොකේශන් වෙනස් වෙනවනේ සතියෙන් සතිය
    ඒකයි ඔහොම දාලා තියෙනේ.
    මාතලේ මගේ ගම
    රත්නපුර වයිෆ්ගේ ගම


    ඕකට දාපං ජාඇල කියලත්. අරයගෙ ගම එහෙනේ.. :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113



    උබල බැන්දට හිටපු ගමන් පවුල් කවන්න ඕන අපිනේ

    පවුල් කැවිම = පවුල කෑම :baffled::rofl::baffled::baffled:

    ඉගනගත් පාඩම -

    බෝගේ නෝනගේ ආලේ බොට ගේ මැද සාලේ
    මට ගහන්න කොස්සක් ඇත කුස්සිය මුල්ලේ
    :lol::lol:

    Hehehe...umbe nama mathak wena parak gane umbe guba wayanawa... :lol: pawul kaweema gana umba tharam expert kenek na.. :P
     
    Status
    Not open for further replies.