Eda nida gatta ban rathne katha karaata passe...hena oluwe kakkumen hitiye ban![]()
Aulak na. Nikan call kare

Eda nida gatta ban rathne katha karaata passe...hena oluwe kakkumen hitiye ban![]()

mathale keheda bolaමගුලක් කියනව මෙයා
ඔය තියෙන්නේ බදින්න කලින් මම රස්තියදුවේ ගිය තැන්
නිවාඩු දවස් වලට කොළඹට වෙලා ඉන්න කම්මැලි නිසා නෑදෑ ගෙවල් වලයි වයිෆ් ගෙදරයි ගියා.
ඉතින් ලොකේශන් වෙනස් වෙනවනේ සතියෙන් සතිය
ඒකයි ඔහොම දාලා තියෙනේ.
මාතලේ මගේ ගම
රත්නපුර වයිෆ්ගේ ගම

හනේ හෆ්ෆේ දැනුයි ඇගට ලේ ටිකක් ඉනිවේඅහ්හ් කුකුලනි !!අයි ඇම් බැක් !! තොපිලා හිතුවද යකුනේ මම මක බෑ උනා කියල ?
![]()

mathale keheda bola![]()

mama nuwara machanමාතලේ උකුවෙල පාරේ උකුවෙලට කිට්ටුව.
ඒ හරිය දන්නවනම් හරියටම තැන කියන්නම්
ඔයා නුවරද?

mama nuwara machan
mama ukuwe pare tika durak nitharama enawa (thawalankoya)
uba inne ukuwela koyi hariyeda![]()
hutaaaa yako math ethenatayi enneඈ ඒ මක්කටෙයි ඒ පැත්තේ එන්නේ.
ඉතින් මම තවලංකොය නුග ගහ ගාව රේල් පාරට උඩින් ඉන්නේ.


hutaaaa yako math ethenatayi enne
(ethanin udata adi paren poddak nagala para cross karanawa
tharu aduranawada
u inne nuga gahata poddak kalin

hutaaaa yako math ethenatayi enne
(ethanin udata adi paren poddak nagala para cross karanawa
tharu aduranawada
u inne nuga gahata poddak kalin

විකිය ඒ පැත්තේ කොට්ටක් පනිනවා වගේ...

විකිය ඒ පැත්තේ කොට්ටක් පනිනවා වගේ...
![]()




mage wayasa nam ara tharindayage id ekata anthimata thiyena eka thamayiammatasiri wenawa
wayasa kiyada
hariyatama thena kiyanna


mage wayasa nam ara tharindayage id ekata anthimata thiyena eka thamayi
ube kiyada malaya![]()


ගැස්ට්‍රික් අසුහරදහට නැගල
මම යනවා ඩොක ගාවට බායි කිව්වා![]()

ඒ ගැන නම් කුමන කතාද..මගෙ මේ ඇස් දෙකෙන්ම දැක්කනේ....![]()

කියලා වැඩක් නෑ......
අර ගැට්ට ගාව සිමෙන්ති දාන්න ඕන කරන ගල්,වැලි ටික ඔක්කොම කාර් එකෙන්ම හම්බුනා කිව්වෙ..![]()
සිමෙන්ති කෙසේ වෙතත් වැලි නම් කියුබ් එකක් විතර තියෙන්න ඈති..... 
ගැට්ට කැඩුවද ?පුටේ මේ ... ගැටී උඩින් දාල අප්සෙට් කොරන්න නම් එපා ඔන්න කිව්වා !! තෝ ඕක යට රිංගල දැන්ම බලපන් එළකිරි වගේ තියෙනවා !!
![]()
මම කලින් වාහන අරන් තියෙනවද බං ඕවා බලන්න.. හොදයි කිව්වා.. මම ගත්තා... සම්පූර්ණ උඹව විස්වාස කරලා ගත්තේ..![]()
අන්න උඹට වැරදුනු තැන.......!! 
පල ඩෝ යන්න මිනිස්සු බය නොකර !! තොගේ හොර බඩු වගේ නෙමේ මෙව්වා !!![]()
එදා බැලුවා බං.. යට නම් එලටම තියෙනවා..![]()
බොංගෝ එකේ නෙවේ නේ.......?? 
අණ්ඩපාල කෙනෙක්ට එහෙම අහු උනානම් ඕකව අන්දනවා ලස්සනට,
උගේ පූරුවේ පිනකට බාගෙට ඇඳිලා බේරුනා....


මේ මේ... කාර් කතා දැන් ඇති...![]()



අනේ හරකෝ !! දන්නෙ නෑ කියන්න එපා දැනගනින් හැම දෙයක්ම !!![]()
නොදන්න හැම දෙයක්ම දැන ගන්න තරි මාමිට කතා කරපන්..... 
යකෝ අද කාලේ වැලි කියුබ් එකක් සිමෙන්ති කොට්ටයක් කීයද ? ඌ සන්තෝස වෙන්න ඕන ඕක ඇතුළෙන්ම ලැබිච්ච එක ගැන !!![]()
ආස්චර්ය නිසා සේරම ලාභෙට හම්බවෙනවා නේ.... 
mage wayasa nam ara tharindayage id ekata anthimata thiyena eka thamayi
ube kiyada malaya![]()

kiri jathi kanna epa(yogurt wath epa)
ude negitta wele idala peya 4n 4ta monawa hari kanna.(cream cracker kala wathura biwwath ethi)
mata docka kiwwe oya tika karanna kiyala
sathiyen mama goda
hebei ithin eka ekkenata wenasda danne ne

ආස්චර්ය නිසා සේරම ලාභෙට හම්බවෙනවා නේ....
![]()
