EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    kiri jathi kanna epa(yogurt wath epa)
    ude negitta wele idala peya 4n 4ta monawa hari kanna.(cream cracker kala wathura biwwath ethi)
    mata docka kiwwe oya tika karanna kiyala
    sathiyen mama goda :lol:
    hebei ithin eka ekkenata wenasda danne ne

    :shocked: Yoghurt වත් කන්න එපා......?? අඩේ මට ඩොකා කිව්වේ යෝගට් කාපන් කියලනේ.... වතුරත් වැඩිපුර බොන්න කිව්වා..... මොනවා හරි විටින් විට කන්නත් කිව්වා.... ඒක නම් ඉතින් කරන්න බෑ ඔෆිස් එකේදි......!! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද දන්නවද හදිස්සියේම ගියේ....
    නැන්ද accident උන කියල කෝල් එකක් ආව...
    අවිස්සාවේල්ල හරියේදී බස් දෙකක් රේස් ඇවිත් එකෙක් ඉස්සර කරනකොට අනික පාරට කපල...
    වැස්ස නිසා බ්රේක් කලට නැවතිලා නෑ, බස් එකේ නැන්ද ඉඳල, ඉස්සරහ සීට් එකේ මුණ වැදිලා...
    ගොඩක් අයගේ කටවල් ඉවරලු....:(
    නැන්ද එහෙමම කටේ ලේපිටින් වෙන බස් එකක නැගල එනගමන් කෝල් කර.
    නැන්දගේ විදුරුමහ එහෙමම කැඩිලා, මැහුම් දැම්ම, ඩොකා කියනවා සමහරවිට දත්ටික නරක්වෙන්න පුළුවන්ලු....:baffled::(
    බලපන් මුන් රුපියල් දහයට මරාගෙන රෙසේ ගියාම වෙන දේවල්.:growl:
    රක්වාන - කොළඹ බස් එකක්, වන්නිආරච්චි එක්ස්ප්‍රස් ද කොහෙදලු නම, අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා, නැන්දගේ කන්නාඩිය බස් එකේ වැටිලා, මොකක් හරි ඇස් ලෙඩකට පට්ට ගානක් දීල ඕක හදාගත්තේ....හොයාගන්න ඕනි....

    නොදකින් !! ගැමුනුව වගේම තමා උගේ ගෝලයෝ රොත්තත් !! කාලකන්නි මිනිස්සු ගැන හිතන්නේ නැතුව යන උන් !! :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked:

    මචන් නැන්දව අපේ කිඹුල් මාමිට පෙන්නවමු...... :yes:

    වන්නිආරච්චි එක්ස්ප්‍රස් බස් නම් තියෙනවා තමා..... රක්වාන කොළඹ 67 නේද....?? මම පොඩ්ඩක් හොයලා බලන්නම්......
    දැනට නම් ගොඩ දා ගත්ත, අවුල් උනොත් පෙන්නමු.:cool:
    පුළුවන් නම් උන්ගේ ෆෝන් නොම්බරයක් හොයල දීපන්, ටිකෙට් එකේ නැනේ මචන්....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නොදකින් !! ගැමුනුව වගේම තමා උගේ ගෝලයෝ රොත්තත් !! කාලකන්නි මිනිස්සු ගැන හිතන්නේ නැතුව යන උන් !! :angry:
    :yes::(:(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්නා මගුල තමා උඹ .. ගැස්ට්‍රික් වලට යෝගට් කන්න ඕන උදේට !! කූල් යන්න විනාඩි 30ක් විතර තියල සුමානයක් කාල බලල කියපන් !! උදේම කන්න ඕන නැගිට්ට ගමන් !! :yes:

    :shocked: අඩෝ මේක සිරාද....?? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් අලුතෙන් කියන්නේ එපා කියල, ඕකෙන් වෙන්නේ තාවකාලික සහනයක් විතරලු. තුවාල වගේ තියෙනවනම් ඔය කිරි අහර හින්ද ඒවා සනීප වෙන එක පරක්කු වෙනවලු.

    :shocked::shocked: එකෙක් හොදයි කියනවා..... එකෙක් හොද නෑ කියනවා....... :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් රත්නපුරේ ගැන දන්නේ නෑ බන් දැන් ඔහේ වැඩිය කව්රුත් නැති නිසා තාත්තල යන්නෙත් නෑ .. අර සුදෝ සුදු කවි ලිව්වෙත් අපේ සීයා කෙනෙක් (කේයස් ) අපේ සීයාගේ මල්ලි තමා එයා !! කළල්ඇල්ල හරිය තමා !!

    :shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදකින් !! ගැමුනුව වගේම තමා උගේ ගෝලයෝ රොත්තත් !! කාලකන්නි මිනිස්සු ගැන හිතන්නේ නැතුව යන උන් !! :angry:

    :(:(

    දැනට නම් ගොඩ දා ගත්ත, අවුල් උනොත් පෙන්නමු.:cool:
    පුළුවන් නම් උන්ගේ ෆෝන් නොම්බරයක් හොයල දීපන්, ටිකෙට් එකේ නැනේ මචන්....

    :oo: හරි මම ආරංචි කරවලා බලන්නම් හෙට උදේම...... :yes:
     
    Status
    Not open for further replies.