. තනිකඩ අපි වේලාසනින් නැගිට්ටට මුන් සීතලට නෝනලාව බදාගෙන නිදිද කොහෙද 
...මොකද දන්නවද හදිස්සියේම ගියේ....
නැන්ද accident උන කියල කෝල් එකක් ආව...
අවිස්සාවේල්ල හරියේදී බස් දෙකක් රේස් ඇවිත් එකෙක් ඉස්සර කරනකොට අනික පාරට කපල...
වැස්ස නිසා බ්රේක් කලට නැවතිලා නෑ, බස් එකේ නැන්ද ඉඳල, ඉස්සරහ සීට් එකේ මුණ වැදිලා...
ගොඩක් අයගේ කටවල් ඉවරලු....
නැන්ද එහෙමම කටේ ලේපිටින් වෙන බස් එකක නැගල එනගමන් කෝල් කර.
නැන්දගේ විදුරුමහ එහෙමම කැඩිලා, මැහුම් දැම්ම, ඩොකා කියනවා සමහරවිට දත්ටික නරක්වෙන්න පුළුවන්ලු....
බලපන් මුන් රුපියල් දහයට මරාගෙන රෙසේ ගියාම වෙන දේවල්.
රක්වාන - කොළඹ බස් එකක්, වන්නිආරච්චි එක්ස්ප්රස් ද කොහෙදලු නම, අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා, නැන්දගේ කන්නාඩිය බස් එකේ වැටිලා, මොකක් හරි ඇස් ලෙඩකට පට්ට ගානක් දීල ඕක හදාගත්තේ....හොයාගන්න ඕනි....

යකෝ මට කවි ලියාගන්න බැරි උනාට අපි කවි පරම්පරාවකින් පැවතෙන්නේ !!![]()
, හරිනම් උබ මේ වෙනකොට කවි පොත් 10ක් 15ක් ලියලා තියෙන්න ඔනා. උබට නිකන් හිතෙන්නෙ නැද්ද නිකන් උබව අරන් හදාගත්තා වගේ කේස් එකක් කියලා.. 

ගුඩ් මොර්නින්ග් අපතයනී ...මොකෙක්වත් පෙන්න නැත. තනිකඩ අපි වේලාසනින් නැගිට්ටට මුන් සීතලට නෝනලාව බදාගෙන නිදිද කොහෙද
...

එකනේ බන් මමත් මේ කල්පනා කරන්නේ, හරිනම් උබ මේ වෙනකොට කවි පොත් 10ක් 15ක් ලියලා තියෙන්න ඔනා. උබට නිකන් හිතෙන්නෙ නැද්ද නිකන් උබව අරන් හදාගත්තා වගේ කේස් එකක් කියලා..
![]()

noddakin me jara bus karayo..okunta nadu dala license cancel karanna one...![]()
. කොහෙට්ට වෙලාද දන්නේ නැහැ. මට දවසක් දෙකක් දීපන් මම හොයල දෙන්නම්
..ado api nagitala inne...
ko ara manula eka..?![]()

මෙ ඔයි වල් කවියෝ මගෙ පී.සී එකෙත් අරක නැහැනේ. කොහෙට්ට වෙලාද දන්නේ නැහැ. මට දවසක් දෙකක් දීපන් මම හොයල දෙන්නම්
..
හම්බුනා හම්බුනා.උබෙත් වෙලාව තම වෙලාව .යකෝ ඊයෙ රෑම හෙව්ව හම්බුනේ නැහැ. මෙන්න මම නිකමට වෙන පර්ටිශන් එකකට එබුනහම බඩු හෑව් . මෙ ඔයි එක මෙගා බයිට් 130. ෆුල් එකම තියෙනවා. උබට එවන්නම් කොහොමහරි..
උබ නැගිට්ට නෙමෙයි උබව පස්සට පයින් එකක් දීලා නැගිට්ටෙව්ව කියපන්. බැන්දහම හිතේ හැටියට නිදාගැනීම සුම්මා කියලා ඇරිස්ටොටල් උත් කියලා තියෙනවනේ

ela.. ela... thank you machan... umba kohmada ithin oka ewanne..? umbata unlimited internet connection ekak thiyenawanam oka shape eke upload wenna dala mata link eka ewapan...
wife gedara ne ban.. eka nisa ehema nagittawanna kenek ne..![]()
. ඇ වයිෆ් ගෙදර නැද්ද නැත්තන් තමුන් ඊයේ නිදියගත්තෙ වෙන ගෙදරකද?

ඔකේ ඔකේ. ඇ වයිෆ් ගෙදර නැද්ද නැත්තන් තමුන් ඊයේ නිදියගත්තෙ වෙන ගෙදරකද?
![]()
me gedarama thamai... 
එකනේ බන් මමත් මේ කල්පනා කරන්නේ, හරිනම් උබ මේ වෙනකොට කවි පොත් 10ක් 15ක් ලියලා තියෙන්න ඔනා. උබට නිකන් හිතෙන්නෙ නැද්ද නිකන් උබව අරන් හදාගත්තා වගේ කේස් එකක් කියලා..
![]()
පලයන් බන් !! උඹේ පවූල දිහා බලනකොටත් මට හිතෙන්නෙම ඕක තමා !! බලපන් උඹේ පවූලේ අයට තියෙන හැකියාව ? බොට එක එන්ෂු මාත්රයක්වත් තියෙනවද ඒ හැකියාවෙන් ? මට පේන්නේ උඹව තමා ඔහොම හදාගන්න අරන් තියෙන්නේ .. 
ගුඩ් මොර්නින්ග් අපතයනී ...මොකෙක්වත් පෙන්න නැත. තනිකඩ අපි වේලාසනින් නැගිට්ටට මුන් සීතලට නෝනලාව බදාගෙන නිදිද කොහෙද
...

පලයන් බන් !! උඹේ පවූල දිහා බලනකොටත් මට හිතෙන්නෙම ඕක තමා !! බලපන් උඹේ පවූලේ අයට තියෙන හැකියාව ? බොට එක එන්ෂු මාත්රයක්වත් තියෙනවද ඒ හැකියාවෙන් ? මට පේන්නේ උඹව තමා ඔහොම හදාගන්න අරන් තියෙන්නේ ..
![]()

නැත්තන් කොල්ලෝ බදාගන්නද කියන්නේ ?![]()
lol
Well Said!

බලමු බලමු.... හෙට අනුරාධපුරේ තැනක් සෙට් උනොත් බලමු....
![]()