machan FZ eke chain ekai spocket set ekai maru karanna keeyak yanawada??

මගෙ brand එක නම් ඉතින් HONDA.මැරුවත් වෙන brand වලට නම් යන් නෑ
![]()
(Europe brand ඇරෙන්ඩ
).
Anyway, gud Thread! Keep it up!

machan FZ eke chain ekai spocket set ekai maru karanna keeyak yanawada??
japan kali tiyenwa nam hoyala daganin mchn 3k wage yai neda![]()
එලස්. අපිට අඩුවක් වෙලා තිබුන ත්රෙඩ් එකක්. මේ මගේ වන්ඩිය. තෙල් 43ක් 44ක් තමා 95 octane වලින්.
![]()




ONNA MATA PRASHNAYAK.ME MAGULE DISK EKA MALAKADA KANNE AI?
CHASSY EKATH MALAKADA KAALA
(HABAI EKA DEYAK MAGE BIKE EKA FAZER EKAK.MEKA KANA PITA WATUNA ETH KISI DAMAGE EKAK NA(180 STOPPIE)
HIIRILA WITHARAI THIYENNE
උඹ ඔහොම කියනවා.. Bajaj pulser එකේ frame එකේ පාස්සපු තැන් පොඩ්ඩක් බලපන්. අඩුම තරමේ වැල්ඩින් බොර වත් කලා නැහැ.ඒවා ඉක්මනට මලකඩ කනවා.....
ඕව මචන් ඉතින් finishing කරද්දී එන අවුල්. මොකද ඔතෙන්ට ගානවා liquid එකක් පින්ට් කරන්න ඉස්සර වෙලා මලකඩ අයින් වෙන්නත්, මල නොකන්නත්.ඕවගේ අඩුපාඩු තමයි ඔය.
අනිවාර්යෙන් මුහුද ආසන්නයේ ඉන්නවා නම් ඔය Disk මල කන එක අනිවාර්යෙන් වෙනවා.ගණන් ගන්න එපා කරන්න දෙයක් නැහැ.අනික ඉතින් උඹ බයික් එක පදිනවා නම් ඩිස්ක් එක මල කන්න විදියක් නැහැනේ.
ඩිස්ක් එක සවි වෙලාතියන කොටස මලකඩ කාලා නම් paint පාරක් තමයි දෙන්න වෙන්නේ.
machn bike eke yanna puluwa top eka 125kata kittui mage nam.meka meita wada wadi kara ganna widihak nadda?
mokak hari gadgamatic ekak korala

machn bike eke yanna puluwa top eka 125kata kittui mage nam.meka meita wada wadi kara ganna widihak nadda?
mokak hari gadgamatic ekak korala

තැන්ක්ස් බ්රෝ.......!එල එල
කීප් ඉට් අප්

එළකිරි කොල්ලෙක්;13648334 said:පට්ටයි කොලුවෝ.අදට වටින හොඳ අලුත් වැඩක්.නියමයි දිගටම කරගෙන යමු අයියේ
![]()
