any angel light for FZ 0718179544 modifications
please contact me...
photo evening dannm machanlaa balannkooo

ado eh ganata japanese brandnew ganna puluwanda??japan kali tiyenwa nam hoyala daganin mchn 3k wage yai neda![]()
. koheda bung thene???කීයටද මචන් දුන්නේ.........! ගණන් වැඩි වෙන්න කලින්ද? පස්සෙද?
![]()
![]()
මේ ඉන්නේ මගේ එක්කෙනා.
හැබැයි දැන් මාස තුනකට විතර කලින් දුන්නා.
ඒක නිසා මගේ කිව්වට දැන් මගේ නෙමෙයි.
ආපහු බස්සනවා නම් මෙයාව තමයි බස්සන්න හිතාගෙන ඉන්නේ...
![]()
කීයටද මචන් දුන්නේ.........! ගණන් වැඩි වෙන්න කලින්ද? පස්සෙද?
මචන් දානවා නම් DID chain සහ Fuji sprocket ගන්න.මොකද දැනට එකේ ජපන් හොඳම ඒවා තමයි ඒ.ඉතින් ඉස්සරහ සහ පස්ස sprocket සහ chain එක ඔක්කම ගන්න නම් මචන් 4000 ක් විතර යයි.මොකද මම hornet එකට දැම්ම ඔය සෙට් එකම 5500ක් ගිය.
නමුත් chain එක නම් O-ring type එකක් ගන්න පුළුවන් නම් හොඳයි.
![]()
නමුත් ටිකක් ගණන්.Bajaj එකෙක් original o-ring type chain එකක් ආව 7000 කට විතර. පුළුවන් නම් දාගන්න. sprocket සෙට් එක ගොඩක් කල් බේරගන්න පුළුවන්.
Indian බඩු දානවනම් පරිස්සම් වෙන්න.මොකද Genuine spares දැම්මේ නැත්නම් වැඩේ ඉවරයි. chain ඇදිල, sprocket අවුල් වෙලා, හම් එකක් එහෙම අවොත් ඒ කියන්නේ උඹ කරපු වැඩෙන් වැඩක් න කියන එකයි.
umba bike eka deela thiyenne paduwata ne bung.finance එකක් තිබුණා මචන්.
5000km යි පැදල තිබුණේ
අතට ගත්තේ 110000 යි.
දෙනකොට ගෙවන්න 7500/= ගානේ 30 ක් තිබුණා. ආපහු නම් හිතගෙන ඉන්නේ finance කරල නම් බයික් ගන්නේ නැහැ කියල.
මම දෙනකොට බයික් එක ගියේ තුනයි තිස්ගානටක මචන්
Thanks for the info machan.
Umba recommend karana honda shop ekak thiynawada me tika ganna???
machan fork oil and air filter maru karanna ona Km keeyenda??? wedeta keeyak yaida and do you know a good place??
shit umbata rep denna be lu bung..
My ride.(Yamaha Zeal aka FZX250)
![]()
![]()
ela machan. air filter eka gena umba mokada kiyanne??? meka maru karanna ona keeyenda samanyen??ඔය spare parts ගන්න යන්න ජයන්ත වීරසේකර මාවතේ Janaka Motors එකට. මරදානේ ඉඳල එනකොට වම් පැත්තේ 3 න් වන ලොකුම කඩේ....!(කීවෙනි කඩේද කියල මට හරියටම මතක නැහැ)
Fork oil මාරු කරන්න යන්න එපා මචන්.oil seal ගිහිල්ල නම් හරි fork එක කෙටෙනවා නම් හරි බලවගෙන මාරු කරන්න.
අපේ අය නම් engine oil 5000km විටර යනකම් මාරු කරන්නේ නැහැ.නමුත් මම නම් කියන්නේ උපරිම 3000km යනකොට මාරු කරන්න කියල.මොකද බයික් එක ඉන්දියන් හින්ද අපි ටිකක් විතර සැලකිලිමත් වෙන්න ඕන.......!
ඔය spare parts ගන්න යන්න ජයන්ත වීරසේකර මාවතේ Janaka Motors එකට. මරදානේ ඉඳල එනකොට වම් පැත්තේ 3 න් වන ලොකුම කඩේ....!(කීවෙනි කඩේද කියල මට හරියටම මතක නැහැ)

FZ eka 160+ yanna puluwanda ban ?මචන් වැඩේ තියන්නේ උඹ ගිහිල්ල තියන්නේ ඔය අපිට යන්න පුළුවන් උපරිම වේගයෙන් තමයි.....
මමත් මගේ එකේ 127 කට ගිය එතනින් එහාට නම් ගියේ නැහැ.
ඔකේ Yamaha එකේ දීල තියන හොඳම technology භාවිත කරලා තියන්නේ.
Pulse Secondary Air Injection වගේ turbo වගේ system එකකුත් ඔකේ තියනවා.පොඩ්ඩක් දකුණු පැත්තේ ටැංකියේ පහල ඉස්සරහ පැත්තට කන තියන බලන්න valve එකක් ඇරෙන වැහෙන ශබ්දයක් එයි.ඒ අරක තමයි.
මම දාන්න තරමින් Speed limit circuit එකකුත් නැහැ FZ එකේ.නැත්නම් කට්ටිය ඕක bypass කරනවනේ.
ඉතින් ඔය ඔක්කම දාල තියන්නේ උපරිම වේගයෙන් යන්නයි.නමුත් මචන් බයික් එකේ බරත් එක්ක මම නම් අනුමත කරන්නේ නැහැ ගොඩක් speed යන එක.මොකද බයික් එක බර අඩු නිසා.අන්තිමට 160 විතර් යනකොට හුලගේ ගිය වගේ තියෙයි.![]()

Yes machan. You are right. Shocks are the only problem in this bike.ඕක Honda Jade,Hornet සහ suzuki bandit එක්ක තරඟෙට yamaha එකෙන් හදපු එක.මම නම් පදල තියනවා අවුලක් නම් නැහැ.
උඹ නම් මේකේ signal lights මාරු කරලා නේද? නමුත් bike එකේ condition එක නම් එලට තියනවා....
මම දාන්න තරමින් තියන එකම අවුල තමයි කල් යනකොට shocks එකක් හරි ලෙඩ දුන්නොත් පිටිපස්ස ගහන්න (wobble) පටන් ගන්නවා....
But that's not much of a problem when you are riding alone. I repaired the shocks from "yaka baas" in Pilyandala & then it was smooth as ever. 

FZ eka 160+ yanna puluwanda ban ?
![]()

machan mamath recoment kale oya shop eka thama e kade last month mata waradimakin hoo kar%y wadak kala an(mage bike ekata pulsur lever ekak dunna.passei mama dana gathe dan lever eka hira wenawa.![]()
machan mekata karanna puluwan kisima deyak nadda performence wadi kora ganna![]()