EK Married Club-3

Status
Not open for further replies.

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
අප්පා රත්නේ වලිගෙ පාගන් වගේද...:baffled::baffled:


මට පෙන්නේ හත් පොලේ ගගෙන වගේ :baffled::baffled:.මට නම් මාර ජොලි . ෆුල් ස්ටොරිය දන්නවානම් බඩ කපාගෙන මැරෙයි ....ලනුව උනත් බෙදා හදාගෙන ගිලින එක කොච්චර ප්‍රසංසනියද?? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

විද්දේ හාවට වැදුනේ පදුරට කියන්නේ ඕකට
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි යකෝ මේක සිරාම ආතල් එකක්නේ:rofl::rofl: ... අනේ අපේ ගෙදර ඔයකියන දවසට ඇවිල්ලම බලපන්කො :). පිස්සු පිකුදු.. කිසිම පාටියක් නැහැ .මට මෙටිකේ නිවාඩුත් නැහැ . මට නම් මැරෙන්ඩ හිනා :lol::lol::lol:.මට හිතාගන්ඩ පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා.ඔහොම යන් ඔහොම යන් :lol::lol::lol:

    :frown::frown: ඔව් උඹලගේ ගෙදර නම් එදාට මුකුත් නෑ තමා..... ඒක මම දන්නවා..... ඒත් වෙන තැනක තියෙනවනේ සීන් එකක්...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ බ්‍රහස්පතින්දාට ලීකාගේ ස්වයංවර මංගල්ලය තියෙනවා දියවන්නාව ලග..... :rofl: :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආයේ මාලිගාවත්ත පැත්තේ ආවැයි? :rofl:
    නෑ බං..ෆයිනල් බලන්න ටිකටුත් තිබ්බා..කොහෙද සඳුදා ගෙදර දානයක් තිබ්බනේ..ඉතින් එන්න බැරි වුනා..:(:(
    සෙමි වෙනකන් සේරම බැලුවා..ෆයිනල් විතරයි නොබැලුවේ..ඒක පැරදුනා...:baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අප්පා රත්නේ වලිගෙ පාගන් වගේද...:baffled::baffled:

    :shocked: :no: මම නෙවේ.... එකෙක් අපි පාටි ඉල්ලයි කියලා බයේ අපිට හොරෙන් උගේ ස්වයංවර උත්සවේ දියවන්නාව ලග ගන්න හදනවා මේ සතියේ...... :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: :no: මම නෙවේ.... එකෙක් අපි පාටි ඉල්ලයි කියලා බයේ අපිට හොරෙන් උගේ ස්වයංවර උත්සවේ දියවන්නාව ලග ගන්න හදනවා මේ සතියේ...... :P
    ඒ කිව්වේ..:eek::eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි ඇදෙ කොට්ට නැද්ද බදා ගන්න ?? උබලටත් ඉතින් පරණ පුරුදු දේවල් ම තම මතක් වෙන්නේ . චීයා සමනලයෝ .... :baffled::baffled::baffled:

    Dan mama kiwwada kollo gahanawa kiyala ? Umba ahapu deta thamaa urhthare dunne:frown: lajja nadda ban kotta sellam danna..:eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඩ ඒවා කියෙව්වා..ස්වයං වර කිව්වේ මොකක්ද..:oo::oo:

    :frown: තෝ සිංහල සාහිතයය පොත කියවලා නෑ වගේ....... :rofl:

    යකෝ මතක නැද්ද බොට ස්වයංවර මගුල් ගැන කතා......?? :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ බං..ෆයිනල් බලන්න ටිකටුත් තිබ්බා..කොහෙද සඳුදා ගෙදර දානයක් තිබ්බනේ..ඉතින් එන්න බැරි වුනා..:(:(
    සෙමි වෙනකන් සේරම බැලුවා..ෆයිනල් විතරයි නොබැලුවේ..ඒක පැරදුනා...:baffled::baffled:

    එල එල ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ බ්‍රහස්පතින්දාට ලීකාගේ ස්වයංවර මංගල්ලය තියෙනවා දියවන්නාව ලග..... :rofl: :P


    දියවන්නාව ගාව. මොකද්ද සීන් එක? හූ එකහාමාරක දුර නේ ;)
     
    Status
    Not open for further replies.