අප්පා රත්නේ වලිගෙ පාගන් වගේද...![]()
මට පෙන්නේ හත් පොලේ ගගෙන වගේ

.මට නම් මාර ජොලි . ෆුල් ස්ටොරිය දන්නවානම් බඩ කපාගෙන මැරෙයි ....ලනුව උනත් බෙදා හදාගෙන ගිලින එක කොච්චර ප්රසංසනියද?? 

විද්දේ හාවට වැදුනේ පදුරට කියන්නේ ඕකට
Last edited:
අප්පා රත්නේ වලිගෙ පාගන් වගේද...![]()

.මට නම් මාර ජොලි . ෆුල් ස්ටොරිය දන්නවානම් බඩ කපාගෙන මැරෙයි ....ලනුව උනත් බෙදා හදාගෙන ගිලින එක කොච්චර ප්රසංසනියද?? 

තවම නෑ..... කොහොමත් අද හෙටම අවසාන තීරණේ ගන්න වෙනවා පොලොන්නරුත් යනවද කියලා......!!
![]()
ඇයි යකෝ මේක සිරාම ආතල් එකක්නේ... අනේ අපේ ගෙදර ඔයකියන දවසට ඇවිල්ලම බලපන්කො
. පිස්සු පිකුදු.. කිසිම පාටියක් නැහැ .මට මෙටිකේ නිවාඩුත් නැහැ . මට නම් මැරෙන්ඩ හිනා
.මට හිතාගන්ඩ පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා.ඔහොම යන් ඔහොම යන්
![]()

ඔව් උඹලගේ ගෙදර නම් එදාට මුකුත් නෑ තමා..... ඒක මම දන්නවා..... ඒත් වෙන තැනක තියෙනවනේ සීන් එකක්...... 
නෑ බං..ෆයිනල් බලන්න ටිකටුත් තිබ්බා..කොහෙද සඳුදා ගෙදර දානයක් තිබ්බනේ..ඉතින් එන්න බැරි වුනා..ආයේ මාලිගාවත්ත පැත්තේ ආවැයි?![]()

අප්පා රත්නේ වලිගෙ පාගන් වගේද...![]()
මම නෙවේ.... එකෙක් අපි පාටි ඉල්ලයි කියලා බයේ අපිට හොරෙන් උගේ ස්වයංවර උත්සවේ දියවන්නාව ලග ගන්න හදනවා මේ සතියේ...... 
ඒ කිව්වේ..![]()
මම නෙවේ.... එකෙක් අපි පාටි ඉල්ලයි කියලා බයේ අපිට හොරෙන් උගේ ස්වයංවර උත්සවේ දියවන්නාව ලග ගන්න හදනවා මේ සතියේ......
![]()

උඩ ඒවා කියෙව්වා..ස්වයං වර කිව්වේ මොකක්ද..![]()
පොඩ්ඩක් උඩ පෝස්ට් කියවපන්.... එතකොට තේරෙයි....
![]()
![]()

ඇයි ඇදෙ කොට්ට නැද්ද බදා ගන්න ?? උබලටත් ඉතින් පරණ පුරුදු දේවල් ම තම මතක් වෙන්නේ . චීයා සමනලයෝ ....![]()
lajja nadda ban kotta sellam danna..
උඩ ඒවා කියෙව්වා..ස්වයං වර කිව්වේ මොකක්ද..![]()
තෝ සිංහල සාහිතයය පොත කියවලා නෑ වගේ.......

නෑ බං..ෆයිනල් බලන්න ටිකටුත් තිබ්බා..කොහෙද සඳුදා ගෙදර දානයක් තිබ්බනේ..ඉතින් එන්න බැරි වුනා..
සෙමි වෙනකන් සේරම බැලුවා..ෆයිනල් විතරයි නොබැලුවේ..ඒක පැරදුනා...![]()

මේ බ්රහස්පතින්දාට ලීකාගේ ස්වයංවර මංගල්ලය තියෙනවා දියවන්නාව ලග.....![]()
![]()

aloo set eka.. onna podi rawumak gihlla awa wahanen...![]()
මේ බ්රහස්පතින්දාට ලීකාගේ ස්වයංවර මංගල්ලය තියෙනවා දියවන්නාව ලග.....![]()
![]()

Halo Machan!
wife gen license labunada..? 
swayan warada swayan windanada..?![]()
ස්වයං වරය ඉවර උනාට පස්සේ ඌට ස්වයං වින්දනේ තමා ....... 