EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: කී දෙනෙක්ව යට කරාද....?? යට එහෙම වැදුනද....?? :rofl: ගැටි උඩින් ගියාද.....?? :rofl::lol:

    pissuda yakoo...:frown: mama kalutara giye.. 60 wada speed karema ne... awulak nethuwa gihin awa..:) apahu gedarata danakota tikak hayyen race wela yata lawata gawuna.. :(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    pissuda yakoo...:frown: mama kalutara giye.. 60 wada speed karema ne... awulak nethuwa gihin awa..:) apahu gedarata danakota tikak hayyen race wela yata lawata gawuna.. :(
    හැමදාම වද්දා ගන්නවනේ..ඔය ගැට්ට කපල දාපන්කෝ...:baffled::baffled:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මේ බ්‍රහස්පතින්දාට ලීකාගේ ස්වයංවර මංගල්ලය තියෙනවා දියවන්නාව ලග..... :rofl: :P

    :shocked: :no: මම නෙවේ.... එකෙක් අපි පාටි ඉල්ලයි කියලා බයේ අපිට හොරෙන් උගේ ස්වයංවර උත්සවේ දියවන්නාව ලග ගන්න හදනවා මේ සතියේ...... :P

    ඒ කිව්වේ..:eek::eek:

    දියවන්නාව ගාව. මොකද්ද සීන් එක? හූ එකහාමාරක දුර නේ ;)


    laugh4.jpg




    මොකක්ද මේ දියවන්නාව කේස් එක ?? :confused: දැන් එකා එකා හිතුනු හිතුනු ලනු දෙනවා වගේ :cool:. ආතල් එකක් ගන්න අපිටත් කියපන්කො :baffled::baffled:. එක නෙමෙයි දැන් ටිකකට කලින් එකෙක් තව එකෙක්ට කෝල් එකක් දිලා කියනවා " අරූ මාව ලිදේ දැම්ම උටත් මොනවහරි දෙයක් කියන්න මොනාහරි ටිප් එකක් කියන්න කියලා :lol::lol::lol: " පව් ඔයි:baffled:. වැඩේ කියන්නේ මම එහා පැත්තේ ඉන්නකොටමයි කොල් එක ආවේ :lol: . අපිට බද අල්ලන් හිනා .අම්මෝ ලනු ඔහොම ගිලිනවානම් නුඩ්ල්ස් කොහොම කනවා ඇද්ද ?:baffled::rofl::rofl::lol::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.