දැං කවුද අනිද්දාට දියවන්නා ඔයට පනින්නෙ ?![]()
මොකක්ද මේ දියවන්නාව කේස් එක ??දැන් එකා එකා හිතුනු හිතුනු ලනු දෙනවා වගේ
. ආතල් එකක් ගන්න අපිටත් කියපන්කො
. එක නෙමෙයි දැන් ටිකකට කලින් එකෙක් තව එකෙක්ට කෝල් එකක් දිලා කියනවා " අරූ මාව ලිදේ දැම්ම උටත් මොනවහරි දෙයක් කියන්න මොනාහරි ටිප් එකක් කියන්න කියලා
" පව් ඔයි
. වැඩේ කියන්නේ මම එහා පැත්තේ ඉන්නකොටමයි කොල් එක ආවේ
. අපිට බද අල්ලන් හිනා .අම්මෝ ලනු ඔහොම ගිලිනවානම් නුඩ්ල්ස් කොහොම කනවා ඇද්ද ?
![]()

දැන් එකා එකා හිතුනු හිතුනු ලනු දෙනවා වගේ
. ආතල් එකක් ගන්න අපිටත් කියපන්කො 



හැබැයි වෙන වැඩක් එහෙම බාර දුන්නොත් එහෙම Not Available තමා..... 




හා එහෙනම්......!!