okkoma kattiya niwadu dawasak dagena set wemu..
kashtiya moko kiyanne..??
Aniwa! Mama ready!
okkoma kattiya niwadu dawasak dagena set wemu..
kashtiya moko kiyanne..??
දෙන්න ගියාමත් කින්ඩියනේ . මාගාව මෙයින් දෙකකුත් තියෙනවා .. හැබැයි එකක් නම් බුක්
![]()
![]()

දෑල,නොරගල්ල
ඔයා කොහෙද?
මම සෙනසුරදා ඇවිත් ඊයේ උදේ ආවේ
Aniwa! Mama ready!

apenam mewwa22,000ක්...
ඕක බීලා එහෙනම් චූ නොකර ඉන්න වෙන්නේ. මම අවංකවම කියනවා නම් ඔය සැට් එකටම ආසාවක් නෑ. මගේ රස්සාවටයි ට්රේඩ් එකටයි පිං සිද්ධ වෙන්න ඔය ඔක්කොම ඇති පදං බීලා තියෙනවා. (ලොකු කමක් කියලා හිතන්න එපෝ) මගේ ජාතික පානය.. මෙන්න මේක. රුපියල් 3025යි.
![]()

ලයිට් කනුවක්ද ? ට්රානස්ෆෝමරයක්ද ?සිරා කියන්නේ. ඌ බැන්දේ විදුලිබල මංඩලෙන්.

නිවාඩු දවස් 3ට තමයි තොපිට එන්න කිව්වෙ!balamu anith set ekath awahama monawada kiyanne kiyala..![]()
