අහ්..බැහැ මචන්....මම කිව්වේ 160 ගියොත් එහෙම හුළගේ යයි කියල...!![]()
ඒක මිසක්...බයික් එකේ පිකප් එක එහෙම කොහොමද...

මං තාම දැක්කෙ නෑ හරියට ඕකක් පිකප් කරනවා කව්රුවත්...

අළුතෙන් ගත්ත නිසා පදම් වෙන්න හෙමින් පදිනවද දන්නෑ..

පෙනුම නං ලස්සනයි... අර ලයිට් සෙට් එකත් දැම්මම පට්ට

But that's not much of a problem when you are riding alone. I repaired the shocks from "yaka baas" in Pilyandala & then it was smooth as ever.

. koheda bung thene???