EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    **** රේඩියෝ ත්‍රෙඩ් එක සම්බන්ධයෙන් සිත්වේදනාව නිසා මවිසින් නොසිතා පල කල සමහර පොස්ට් ගැන අවංකවම කණගාටු වෙමි !! කාගේ හෝ සිත් අමනාපයක් වූයේ නම් දහස් වරක් සමාව අයදිමි !! :D ****
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    **** රේඩියෝ ත්‍රෙඩ් එක සම්බන්ධයෙන් සිත්වේදනාව නිසා මවිසින් නොසිතා පල කල සමහර පොස්ට් ගැන අවංකවම කණගාටු වෙමි !! කාගේ හෝ සිත් අමනාපයක් වූයේ නම් දහස් වරක් සමාව අයදිමි !! :D ****
    :oo:
    WTF ??
     

    kingdewi

    Well-known member
  • **** රේඩියෝ ත්‍රෙඩ් එක සම්බන්ධයෙන් සිත්වේදනාව නිසා මවිසින් නොසිතා පල කල සමහර පොස්ට් ගැන අවංකවම කණගාටු වෙමි !! කාගේ හෝ සිත් අමනාපයක් වූයේ නම් දහස් වරක් සමාව අයදිමි !! :D ****

    මේ දවස් වල උඹේ කමෙන්ට්ස් ගැන අදහස් නොපවසමි :eek::eek::eek::eek::eek::dull::dull::dull::dull::dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අතිශය ජුගුප්සාජනකය , කුජීථය , නිර්ලජ්ජිතය ! :dull:

    බනින්න ඕන අයට බනිනවා මචන් ඒ මගේ හැටි ....මේ ඒ සීන් එකක් නෙමේ අවංකවම මගේ වැරද්දක් හදා ගැනීමක් මේක !! :)
     

    kingdewi

    Well-known member
  • බනින්න ඕන අයට බනිනවා මචන් ඒ මගේ හැටි ....මේ ඒ සීන් එකක් නෙමේ අවංකවම මගේ වැරද්දක් හදා ගැනීමක් මේක !! :)

    :shocked: මම නොදන්නා තරින්ද!

    උඹ ගෙට වෙනවානෙ පොඩ්ඩ එහෙමෙහෙ වෙච්ච ගමන් :eek:

    :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජ් ආශ්‍රය කිරීමෙන් උගේ රෝගය බෝවී ඇති බව හැඟේ :ලොල්:

    :baffled::baffled: මම අහල තියෙනවා ඔය වගේ පවීටු මිතුරෝ ඇසුරු කරොත් ඔහොම වෙනවා කියල .. උඹ කලින් කියන්න එපෑ බන් :baffled:
     
    Status
    Not open for further replies.