ඌට අල ඕනෙද කොහෙද කිව්වා..![]()
අල වගේද ගෝවා ?

වේවා උදෑසනක් සුබඋදෑසනක් වේවා සුබ![]()

ඌට අල ඕනෙද කොහෙද කිව්වා..![]()

වේවා උදෑසනක් සුබඋදෑසනක් වේවා සුබ![]()

******** රේඩියෝ ත්රෙඩ් එක සම්බන්ධයෙන් සිත්වේදනාව නිසා මවිසින් නොසිතා පල කල සමහර පොස්ට් ගැන අවංකවම කණගාටු වෙමි !! කාගේ හෝ සිත් අමනාපයක් වූයේ නම් දහස් වරක් සමාව අයදිමි !!****

තරියෝ , ජංගම කඩ කෑල්ලක් දාමුද අපේ ස්ටාෆ් එකට ?

**** රේඩියෝ ත්රෙඩ් එක සම්බන්ධයෙන් සිත්වේදනාව නිසා මවිසින් නොසිතා පල කල සමහර පොස්ට් ගැන අවංකවම කණගාටු වෙමි !! කාගේ හෝ සිත් අමනාපයක් වූයේ නම් දහස් වරක් සමාව අයදිමි !!****











පෑන් විලි වලටද ?තරියෝ , ජංගම කඩ කෑල්ලක් දාමුද අපේ ස්ටාෆ් එකට ?

koheda ban danne ? umbatata ATLAS eken enawane labeta![]()
හැමදාම ඇට්ලස් එන්නේ නෑ මචෝ !

දෙසැම්බර් වලටද දාන්න ඕන ? ඒ දවස් වලට ෆට්ට බිසී නේ ?![]()
අතිශය ජුගුප්සාජනකය , කුජීථය , නිර්ලජ්ජිතය !![]()

බනින්න ඕන අයට බනිනවා මචන් ඒ මගේ හැටි ....මේ ඒ සීන් එකක් නෙමේ අවංකවම මගේ වැරද්දක් හදා ගැනීමක් මේක !!![]()
මම නොදන්නා තරින්ද!උඹ ගෙට වෙනවානෙ පොඩ්ඩ එහෙමෙහෙ වෙච්ච ගමන්![]()

යුරාජ් ආශ්රය කිරීමෙන් උගේ රෝගය බෝවී ඇති බව හැඟේ :ලොල්:

මම අහල තියෙනවා ඔය වගේ පවීටු මිතුරෝ ඇසුරු කරොත් ඔහොම වෙනවා කියල .. උඹ කලින් කියන්න එපෑ බන් 
මම අහල තියෙනවා ඔය වගේ පටිටු මිතුරෝ ඇසුරු කරොත් ඔහොම වෙනවා කියල .. උඹ කලින් කියන්න එපෑ බන්
![]()

ලොල්..සිරා කතාව ..කෝ මේ T. ඛන්නා මහතා !![]()

