EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked:hapoi oita wada hondai ban umba jatiyen apita thaniyam muhudata paninna kiwwanam :(

    Me harbour balana seen eka set karapan honde ?

    :lol::lol:

    අනිවා මම උපරිම ට්‍රයි එක දෙනවා.. :yes: මම වාරයේ වැඩ කරා නම් ගේමක් නෑ.. වැඩ කරන එකෙක් අල්ලගෙන උගේ පවුලේ අය කියලා තමයි ඇතුලට ගන්න වෙන්නේ.. :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif
    11.gif
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Gastric walata behetha pm karapanko malli

    PM කරන්න බෑනේ ඔයාට.

    "බිස්කට් තමයි අයියා කන්න කිව්වේ.
    හැබැයි ක්‍රීම් ක්‍රැකර්
    උදේ නැගිටලා තේ එක වෙනුවට ක්‍රීම් ක්‍රැකර් 4ක් කාලා වතුර එකක් බොනවා.
    අයේ උදෙයි දවල් කෑම අතර ඒ විදිහටම කලා.
    දවල් 1ට කෑවොත් 4-5ට විතර අර විදිහටම කල
    ඒ අතරේ බෙල්සිඩ් එක පැය 8න් 8 ට සතියක් බිව්වා.
    හරියටම ඔය ටික කලේ එක සතියයි.
    කිරි ජාති මොකුත්ම එපා.
    කිරිතේ,එළකිරි,යෝගට්......"


    ඔය ටිකත් කරන්න ඕනේ.බෙහෙත් විතරක් බිල වැඩක් නෑ.

    බෙල්සිඩ් තමයි බෙහෙතේ නම්.
    සුදුපාට බෝතලයක්.
    මම ගන්නකොට 160/- ක් විතර උනා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පල පල... උඹලව ව්රාය බලන්න එක්කන් ආවොත් මම තමයි වාහනේ ඩ්‍රයිව් කරන්නේ... :lol:
    :baffled::baffled::no:
    බුදු අම්මෝ, අපිට වරයා බලන්න ඕන නැතෝ.....:lol:;)
     
    Status
    Not open for further replies.