EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නඩු දාලා ඔක්කොම කරලා එනකොට ඉතිං හරි..

    පාර ගැන දැන්නේ කතා කරන්නේ.. මම කතා කරේ වේගේ ගැන... :P

    :frown: කෙලින් පාරක 100ත් වේගයක්ද බං..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:

    අනිවා මම උපරිම ට්‍රයි එක දෙනවා.. :yes: මම වාරයේ වැඩ කරා නම් ගේමක් නෑ.. වැඩ කරන එකෙක් අල්ලගෙන උගේ පවුලේ අය කියලා තමයි ඇතුලට ගන්න වෙන්නේ.. :)

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොලඹ වරාය.. mc එකේ සෙට් එකව ජනවාරි පලවෙනිදා ඇතුලට ගන්න හිතන් ඉන්නේ... :)

    :cool: මම නම් ඔන්න දැන්ම ඔෆිස් එකටත් කිව්වා ජනවාරි පලවෙනිදා නිවාඩු කියලා.... :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Gastric walata behetha pm karapanko malli
    ගොනෝ, එහෙම බෙහෙත් බොන්න එපා....:frown:
    Gastroenterologist කෙනෙක්ට පෙන්නපන්....
    රෝගය පවතින අවධිය, තුවාල තියෙනවනම් තියෙන තැන හා තත්වය වගේ ගොඩක් දේවල් බලල බෙහෙත් දෙඉ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොනෝ, එහෙම බෙහෙත් බොන්න එපා....:frown:
    Gastroenterologist කෙනෙක්ට පෙන්නපන්....
    රෝගය පවතින අවධිය, තුවාල තියෙනවනම් තියෙන තැන හා තත්වය වගේ ගොඩක් දේවල් බලල බෙහෙත් දෙඉ....

    :shocked: අපෝ ඕවා ටෙස්ට් කරන්න උගුර දිගේ බටයක් යවනවා නේද.....?? අම්මෝ මතක් වෙද්දිත් ඈග හීතල වෙලා යනවා..... මගෙත් ගෑස්ට්‍රික් කියලා, ආයේ ආවොත් ඔහොම කරලා බලන්න වෙනවා කිව්වා.... අම්මෝ මට බැරියෝ....... :no:
     
    Status
    Not open for further replies.