පල පල... උඹලව ව්රාය බලන්න එක්කන් ආවොත් මම තමයි වාහනේ ඩ්‍රයිව් කරන්නේ...![]()

හෆොයි එහෙනම් වරාය බලන්න ඕනා නෑ....... 

පල පල... උඹලව ව්රාය බලන්න එක්කන් ආවොත් මම තමයි වාහනේ ඩ්‍රයිව් කරන්නේ...![]()

හෆොයි එහෙනම් වරාය බලන්න ඕනා නෑ....... 

නඩු දාලා ඔක්කොම කරලා එනකොට ඉතිං හරි..
පාර ගැන දැන්නේ කතා කරන්නේ.. මම කතා කරේ වේගේ ගැන...![]()
කෙලින් පාරක 100ත් වේගයක්ද බං..... 
අද මොකෝ කොසා පේන්න නැත්තේ...?
උගේ ඩේටා ලිමිට් වෙලා කතාවක් කිව්වේ..... ඕකා වැල බාලද කොහෙද...... 
අපෝ තොත්ත බබා
ඒක පට්ට.
ඉතින් බෙහෙත් බොන්නේ නැතුව ලෙඩ හොඳ වෙයිද?![]()
ඒ උනාට ඒ බේත නම් අජූතයි බං......
එපා උනා මට ඒක.....

අනිවා මම උපරිම ට්‍රයි එක දෙනවා..මම වාරයේ වැඩ කරා නම් ගේමක් නෑ.. වැඩ කරන එකෙක් අල්ලගෙන උගේ පවුලේ අය කියලා තමයි ඇතුලට ගන්න වෙන්නේ..
![]()
hapoi oita wada hondai ban umba jatiyen apita thaniyam muhudata paninna kiwwanam
Me harbour balana seen eka set karapan honde ?


කොලඹ වරාය.. mc එකේ සෙට් එකව ජනවාරි පලවෙනිදා ඇතුලට ගන්න හිතන් ඉන්නේ...![]()
මම නම් ඔන්න දැන්ම ඔෆිස් එකටත් කිව්වා ජනවාරි පලවෙනිදා නිවාඩු කියලා.... 
ගොනෝ, එහෙම බෙහෙත් බොන්න එපා....Gastric walata behetha pm karapanko malli

ගොනෝ, එහෙම බෙහෙත් බොන්න එපා....
Gastroenterologist කෙනෙක්ට පෙන්නපන්....
රෝගය පවතින අවධිය, තුවාල තියෙනවනම් තියෙන තැන හා තත්වය වගේ ගොඩක් දේවල් බලල බෙහෙත් දෙඉ....
අපෝ ඕවා ටෙස්ට් කරන්න උගුර දිගේ බටයක් යවනවා නේද.....?? අම්මෝ මතක් වෙද්දිත් ඈග හීතල වෙලා යනවා..... මගෙත් ගෑස්ට්‍රික් කියලා, ආයේ ආවොත් ඔහොම කරලා බලන්න වෙනවා කිව්වා.... අම්මෝ මට බැරියෝ....... 
ane mamat me tred aekata join kara gannako
(joke)
බුදු අම්මෝ, අපිට වරයා බලන්න ඕන නැතෝ.....![]()
හෆොයි එහෙනම් වරාය බලන්න ඕනා නෑ.......
![]()

කෙලින් පාරක 100ත් වේගයක්ද බං.....
![]()