උගේ ඩේටා ලිමිට් වෙලා කතාවක් කිව්වේ..... ඕකා වැල බාලද කොහෙද......
![]()
අනේ ඌ බාන වැල...

උගේ ඩේටා ලිමිට් වෙලා කතාවක් කිව්වේ..... ඕකා වැල බාලද කොහෙද......
![]()

මම නම් ඔන්න දැන්ම ඔෆිස් එකටත් කිව්වා ජනවාරි පලවෙනිදා නිවාඩු කියලා....
![]()

ඇයි මොකෝ..? highway එකෙත් උපරිම යන්න දෙන්නේ 100 ට විතරයි..
මගුලක් කතා කරනවා.... ඒ දවල්ට..... රෑ උනහම 140 ~ 160 ලොවෙත් නෑ...... 
මගුලක් කතා කරනවා.... ඒ දවල්ට..... රෑ උනහම 140 ~ 160 ලොවෙත් නෑ......
![]()

danatama join wela ne inne.
habai permanent wenna nam marriage certificate eka uraj ta PM karanna one!(joke)

උඹ මාර යකෙක්නේ... ඔන්න වැඩේ හරි ගියේ නැත්නම් කරන්න දෙයක් නෑ හොදේ...![]()
මේ විකාර නම් කියන්න එපා..... අපේ ගෙදර සෙට් එකම එනවා ඕන්..... 
මේ විකාර නම් කියන්න එපා..... අපේ ගෙදර සෙට් එකම එනවා ඕන්.....
![]()

160mph !![]()

mph නෙවේ යකෝ..... Kmph......
GPS එක අතින් අල්ලන් පයින් ගියේ නෑ මම...... 

mph නෙවේ යකෝ..... Kmph......
GPS එක අතින් අල්ලන් පයින් ගියේ නෑ මම......
![]()
හුටා... යකෝ මෙහෙට හම්බවෙන වෑන් එකේ යන්න පුලුවන් උපරිම 10 දෙනෙක්ට වගේ... ඔය ක්ඉයන විදිහට ඔක්කොම 50ක් විතර සෙට් වෙයිනේ...![]()
එහෙනම් බස් එකක් අරන් එන්නම්..... 
mph නෙවේ යකෝ..... Kmph......
GPS එක අතින් අල්ලන් පයින් ගියේ නෑ මම......
![]()

මේ මටත් gps එකක් ගන්න ඕනේ.. කීයක් වෙයිද..?
කන්ටැක්ට් දෙන කිංග් 1 හෝ තරින්ද67 
එහෙනම් බස් එකක් අරන් එන්නම්.....
![]()
මම හිතුවේ 10-15 වගේ ඔක්කොම සෙට් එකක් එයි කියලානේ...
මේක ඇතුලේ එහා කෙලවරේ ඉදන් මෙහා කෙලවරට 15km විතර තියෙනවා.. අලුතින් හදපු ඒවාත් එක්ක... මල මගුලක් වෙන්නේ...පිට වාහන ඇතුලට ගන්න දෙන්නේ නෑ බං...මම හිතුවේ 10-15 වගේ ඔක්කොම සෙට් එකක් එයි කියලානේ...
මේක ඇතුලේ එහා කෙලවරේ ඉදන් මෙහා කෙලවරට 15km විතර තියෙනවා.. අලුතින් හදපු ඒවාත් එක්ක... මල මගුලක් වෙන්නේ...

හරි හරි අපි දෙන්නා විතරයි එන්නේ...... 
හරි හරි අපි දෙන්නා විතරයි එන්නේ......
![]()

කොට කොටා යන ප්රයිවෙට් බස් නගුටන්ට මොන ජීපීඇස් ද බොල!
උඹලට අඩුගානෙ ටිකටින් මැශින්වත් තියෙනවද ?![]()