EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool: මම නම් ඔන්න දැන්ම ඔෆිස් එකටත් කිව්වා ජනවාරි පලවෙනිදා නිවාඩු කියලා.... :D

    උඹ මාර යකෙක්නේ... ඔන්න වැඩේ හරි ගියේ නැත්නම් කරන්න දෙයක් නෑ හොදේ... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ මාර යකෙක්නේ... ඔන්න වැඩේ හරි ගියේ නැත්නම් කරන්න දෙයක් නෑ හොදේ... :lol:

    :shocked: මේ විකාර නම් කියන්න එපා..... අපේ ගෙදර සෙට් එකම එනවා ඕන්..... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: මේ විකාර නම් කියන්න එපා..... අපේ ගෙදර සෙට් එකම එනවා ඕන්..... :yes:

    හුටා... යකෝ මෙහෙට හම්බවෙන වෑන් එකේ යන්න පුලුවන් උපරිම 10 දෙනෙක්ට වගේ... ඔය ක්ඉයන විදිහට ඔක්කොම 50ක් විතර සෙට් වෙයිනේ... :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා... යකෝ මෙහෙට හම්බවෙන වෑන් එකේ යන්න පුලුවන් උපරිම 10 දෙනෙක්ට වගේ... ඔය ක්ඉයන විදිහට ඔක්කොම 50ක් විතර සෙට් වෙයිනේ... :shocked:

    :shocked: එහෙනම් බස් එකක් අරන් එන්නම්..... :)
     
    kingdewi

    Well-known member
  • :shocked::frown: mph නෙවේ යකෝ..... Kmph...... :yes: GPS එක අතින් අල්ලන් පයින් ගියේ නෑ මම...... :no::rofl:

    කොට කොටා යන ප්‍රයිවෙට් බස් නගුටන්ට මොන ජීපීඇස් ද බොල!
    උඹලට අඩුගානෙ ටිකටින් මැශින්වත් තියෙනවද ?:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: එහෙනම් බස් එකක් අරන් එන්නම්..... :)

    පිට වාහන ඇතුලට ගන්න දෙන්නේ නෑ බං... :baffled: මම හිතුවේ 10-15 වගේ ඔක්කොම සෙට් එකක් එයි කියලානේ... :baffled: මේක ඇතුලේ එහා කෙලවරේ ඉදන් මෙහා කෙලවරට 15km විතර තියෙනවා.. අලුතින් හදපු ඒවාත් එක්ක... මල මගුලක් වෙන්නේ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිට වාහන ඇතුලට ගන්න දෙන්නේ නෑ බං... :baffled: මම හිතුවේ 10-15 වගේ ඔක්කොම සෙට් එකක් එයි කියලානේ... :baffled: මේක ඇතුලේ එහා කෙලවරේ ඉදන් මෙහා කෙලවරට 15km විතර තියෙනවා.. අලුතින් හදපු ඒවාත් එක්ක... මල මගුලක් වෙන්නේ...

    :oo::rofl: හරි හරි අපි දෙන්නා විතරයි එන්නේ...... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo::rofl: හරි හරි අපි දෙන්නා විතරයි එන්නේ...... :D

    එහෙනම් අවුලක් නෑ... මම ටිකක් විස්තර හොයලා බලන්නම් වෑන් එකක්වත් තව ඇතුලට ගන්න පුලුවන්ද කියලා... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොට කොටා යන ප්‍රයිවෙට් බස් නගුටන්ට මොන ජීපීඇස් ද බොල!
    උඹලට අඩුගානෙ ටිකටින් මැශින්වත් තියෙනවද ?:lol::lol:

    මට GPS එකක් ගන්න ඕනේ.. කීයක් වගේ වෙයිද කියපංකෝ... :)
     
    Status
    Not open for further replies.