EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ebay එකෙන්ද..? මෙහෙට ගේනකොට TRC එකෙන් approval ගන්න වෙයි න්ඒද..?

    :oo::oo: මෙහෙමයි, ඕක මෙහේට ආවහම, තැපැල් කන්තෝරුවට එන්න කියනවා.... එතනට ගිහිල්ලා, මේක මේ යාලුවෙක් එවපු තෑග්ගක් වගේ කිව්වොත්, මුකුත් කේස් එකක් වෙන්නේ නෑ...... :no:

    හැබැයි, එතනට ගිහිල්ලා, "සර් මේක GPS එකක්.... මේක මාර වටිනවා.... මේක ලංකාවේ නම් ගොඩක් ගණන් සෑර්..... " එහෙම කිව්වොත් නම්, උඹට යන්න වෙනවා, TRC එකටයි, Ministry of Defense එකටයි දෙකටම....... :yes: බොරු නම් DK-1 ගෙන් අහපන්.....!! :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    sure ද..? මම එකක් ගෙන්නන්න හදන්නේ... ගෙන්නලා කෙල වුනොත් අපරාදේ සල්ලි...
     
    kingdewi

    Well-known member
  • sure ද..? මම එකක් ගෙන්නන්න හදන්නේ... ගෙන්නලා කෙල වුනොත් අපරාදේ සල්ලි...

    යුරාජ් මල්ලිගේ උපදෙස් අනුව ක්‍රියා කරපන් . අනිවා බඩු ගෙදරටම එනවා ශුවර් ! :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යුරාජ් මල්ලිගේ උපදෙස් අනුව ක්‍රියා කරපන් . අනිවා බඩු ගෙදරටම එනවා ශුවර් ! :cool:

    උඹ ගෙන්න ගත්තේ එහෙමද බං..? දැන් ඕක ගෙන්නලා මෙහෙ maps දාගන්න පුලුවන්ද..?
     
    kingdewi

    Well-known member
  • උඹ ගෙන්න ගත්තේ එහෙමද බං..? දැන් ඕක ගෙන්නලා මෙහෙ maps දාගන්න පුලුවන්ද..?

    ඔව් .. මම නම් අමු කට්ටක් කෑව මචන්. යුරාජ් සහ තරියා හිටිය නිසා ගොඩ දාගත්ත. නැත්නම් අතින් කයිට් !
    !දාන්න පුලුවන් බන් !
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් .. මම නම් අමු කට්ටක් කෑව මචන්. යුරාජ් සහ තරියා හිටිය නිසා ගොඩ දාගත්ත. නැත්නම් අතින් කයිට් !
    !දාන්න පුලුවන් බන් !

    එල... තව ටිකක් කල්පනා කරලම බලලා වැඩේ කරනවා.. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: gps walata gati penanne na ban :rofl:

    මම තොට කියන්නේ නෑ පේන ගැට්ට.... :frown:

    මම මේක ඕඩර් කරා...

    http://www.ebay.com/itm/Remote-Car-...er_MP3_Player_Accessories&hash=item19d4fae788

    T2Hb8LXfxcXXXXXXXX_%21%21730736157.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    !ඒව ඉර හඳ වගේ ශුවර් !

    lol..!ලොල්..රිදිලා ..! :lol::lol:

    :oo: DK ට රිදිලා......!! :lol:

    sure ද..? මම එකක් ගෙන්නන්න හදන්නේ... ගෙන්නලා කෙල වුනොත් අපරාදේ සල්ලි...

    :oo: අවුලක් නෑ.... තැපෑලෙන් ගේමක් ඉල්ලන්නේ නැතුව ගෙදරටම එන වෙලාවලුත් තියෙනවා....... :)

    යුරාජ් මල්ලිගේ උපදෙස් අනුව ක්‍රියා කරපන් . අනිවා බඩු ගෙදරටම එනවා ශුවර් ! :cool:

    :rofl::rofl:

    උඹ ගෙන්න ගත්තේ එහෙමද බං..? දැන් ඕක ගෙන්නලා මෙහෙ maps දාගන්න පුලුවන්ද..?

    :oo: තරි මාමාගෙන් අහපන්..... මේ දැන් මෙහෙට ඈවිත් ගියා විතරයි...... :)

    ඔව් .. මම නම් අමු කට්ටක් කෑව මචන්. යුරාජ් සහ තරියා හිටිය නිසා ගොඩ දාගත්ත. නැත්නම් අතින් කයිට් !
    !දාන්න පුලුවන් බන් !

    එල... තව ටිකක් කල්පනා කරලම බලලා වැඩේ කරනවා.. :)

    :):)

    :lol: gps walata gati penanne na ban :rofl:

    :rofl::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Paala ayyage kasiya spot eke athi uge kakkussi baldiyath aran :rofl:
    nedakin jathika panayata garahana hati meka

    yako baldi walata kasippu peranne naha :growl:

    oya Original gahe badu oka Red Label Black label thiya Blue Label biwwath hoya ganna baha :growl:

    ona deyaka watinakama wadi wenne eka higa wena tharamata
    mata me pas haya dnekuta ekawara bonna denna hoya ganna bariw ainnawa thope doladuka sansiduwanna:growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    nedakin jathika panayata garahana hati meka

    yako baldi walata kasippu peranne naha :growl:

    oya Original gahe badu oka Red Label Black label thiya Blue Label biwwath hoya ganna baha :growl:

    ona deyaka watinakama wadi wenne eka higa wena tharamata
    mata me pas haya dnekuta ekawara bonna denna hoya ganna bariw ainnawa thope doladuka sansiduwanna:growl:

    පොල් රා නම් කලුතර ඇති පදම් තියෙනවා... :)
     
    Status
    Not open for further replies.