මට GPS එකක් ගන්න ඕනේ.. කීයක් වගේ වෙයිද කියපංකෝ...![]()
50-60-$ වගේ වෙයි !
මට GPS එකක් ගන්න ඕනේ.. කීයක් වගේ වෙයිද කියපංකෝ...![]()
50-60-$ වගේ වෙයි !
කොට කොටා යන ප්රයිවෙට් බස් නගුටන්ට මොන ජීපීඇස් ද බොල!
උඹලට අඩුගානෙ ටිකටින් මැශින්වත් තියෙනවද ?![]()

රිදිලා......!!ebay එකෙන්ද..? මෙහෙට ගේනකොට TRC එකෙන් approval ගන්න වෙයි න්ඒද..?

මෙහෙමයි, ඕක මෙහේට ආවහම, තැපැල් කන්තෝරුවට එන්න කියනවා.... එතනට ගිහිල්ලා, මේක මේ යාලුවෙක් එවපු තෑග්ගක් වගේ කිව්වොත්, මුකුත් කේස් එකක් වෙන්නේ නෑ......
බොරු නම් DK-1 ගෙන් අහපන්.....!! 
!ඒව ඉර හඳ වගේ ශුවර් !ebay එකෙන්ද..? මෙහෙට ගේනකොට TRC එකෙන් approval ගන්න වෙයි න්ඒද..?
රිදිලා......!!

මෙහෙමයි, ඕක මෙහේට ආවහම, තැපැල් කන්තෝරුවට එන්න කියනවා.... එතනට ගිහිල්ලා, මේක මේ යාලුවෙක් එවපු තෑග්ගක් වගේ කිව්වොත්, මුකුත් කේස් එකක් වෙන්නේ නෑ......
![]()
හැබැයි, එතනට ගිහිල්ලා, "සර් මේක GPS එකක්.... මේක මාර වටිනවා.... මේක ලංකාවේ නම් ගොඩක් ගණන් සෑර්..... " එහෙම කිව්වොත් නම්, උඹට යන්න වෙනවා, TRC එකටයි, Ministry of Defense එකටයි දෙකටම.......බොරු නම් DK-1 ගෙන් අහපන්.....!!
![]()
sure ද..? මම එකක් ගෙන්නන්න හදන්නේ... ගෙන්නලා කෙල වුනොත් අපරාදේ සල්ලි...

යුරාජ් මල්ලිගේ උපදෙස් අනුව ක්රියා කරපන් . අනිවා බඩු ගෙදරටම එනවා ශුවර් !![]()
උඹ ගෙන්න ගත්තේ එහෙමද බං..? දැන් ඕක ගෙන්නලා මෙහෙ maps දාගන්න පුලුවන්ද..?
ඔව් .. මම නම් අමු කට්ටක් කෑව මචන්. යුරාජ් සහ තරියා හිටිය නිසා ගොඩ දාගත්ත. නැත්නම් අතින් කයිට් !
!දාන්න පුලුවන් බන් !

එල... තව ටිකක් කල්පනා කරලම බලලා වැඩේ කරනවා..![]()
gps walata gati penanne na ban 
gps walata gati penanne na ban
![]()

මම තොට කියන්නේ නෑ පේන ගැට්ට....
මම මේක ඕඩර් කරා...
http://www.ebay.com/itm/Remote-Car-...er_MP3_Player_Accessories&hash=item19d4fae788
![]()

!ඒව ඉර හඳ වගේ ශුවර් !
lol..!ලොල්..රිදිලා ..!![]()
DK ට රිදිලා......!! 
sure ද..? මම එකක් ගෙන්නන්න හදන්නේ... ගෙන්නලා කෙල වුනොත් අපරාදේ සල්ලි...
අවුලක් නෑ.... තැපෑලෙන් ගේමක් ඉල්ලන්නේ නැතුව ගෙදරටම එන වෙලාවලුත් තියෙනවා.......
යුරාජ් මල්ලිගේ උපදෙස් අනුව ක්රියා කරපන් . අනිවා බඩු ගෙදරටම එනවා ශුවර් !![]()

උඹ ගෙන්න ගත්තේ එහෙමද බං..? දැන් ඕක ගෙන්නලා මෙහෙ maps දාගන්න පුලුවන්ද..?
තරි මාමාගෙන් අහපන්..... මේ දැන් මෙහෙට ඈවිත් ගියා විතරයි......
ඔව් .. මම නම් අමු කට්ටක් කෑව මචන්. යුරාජ් සහ තරියා හිටිය නිසා ගොඩ දාගත්ත. නැත්නම් අතින් කයිට් !
!දාන්න පුලුවන් බන් !
එල... තව ටිකක් කල්පනා කරලම බලලා වැඩේ කරනවා..![]()

gps walata gati penanne na ban
![]()

Penumanam hondai..wada kohomada danne na![]()

ayi malayaකෝ මේ විකියයියා![]()

nedakin jathika panayata garahana hati mekaPaala ayyage kasiya spot eke athi uge kakkussi baldiyath aran![]()

nedakin jathika panayata garahana hati meka
yako baldi walata kasippu peranne naha
oya Original gahe badu oka Red Label Black label thiya Blue Label biwwath hoya ganna baha
ona deyaka watinakama wadi wenne eka higa wena tharamata
mata me pas haya dnekuta ekawara bonna denna hoya ganna bariw ainnawa thope doladuka sansiduwanna![]()

naha ban mewa original mandi dala hadapu gahema ra karapuපොල් රා නම් කලුතර ඇති පදම් තියෙනවා...![]()

naha ban mewa original mandi dala hadapu gahema ra karapu
(kasper noda) gaha mulata gos gaththa ewa![]()
මම නම් ඔය එකක්වත් බීලා නෑ... 