EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේ නම් ගිය ආත්මේ ලිඳේ හිටපු ගෙම්බෙක්ද කොහෙද !:rofl:
    රැ ඉර පාන ආපු ගමන් දායි උගේ 8mbps එක. රත්නෙට රැ 12ටත් ලිඳ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ තියෙන්නේ SE w810i එකක් බං.. :(

    ගනින් android එකක් :D දන්න එකෙක් ළඟ අඩුවට 3G ෆෝන් එකක් නැද්ද බන් ? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රැ ඉර පාන ආපු ගමන් දායි උගේ 8mbps එක. රත්නෙට රැ 12ටත් ලිඳ :D

    මු මේ ප්‍රී පේඩ් ලබ්බක් තියන් පඩ ෂෝ දානවා !! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ තියෙන්නේ SE w810i එකක් බං.. :(
    ඕක විසිකරපං මූදට. ගනින් android එකක්. gps එක්ක google mapsම තියනවා (හැබැයි‌ ඒකෙත් ගැටි නං නෑ.. ) :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෙට්රල් කෑන් කියලා තියං ඉන්නෙ ඕවා තමයි :D

    අම්මප මූ පෙට්‍රල් වලට ඕව දාලද දන්නේ නෑ දුවන්නේ !!:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මු මේ ප්‍රී පේඩ් ලබ්බක් තියන් පඩ ෂෝ දානවා !! :rofl:
    ඌ විහිං ලිඳට යන්නෙ. ඇතිසරාත් connection ඇඩ් දාන්නෙ 21mbps දෙනවා කියලා. එහෙම බැලුවාම මූ මේ පඩ ෂෝ දෙන්නෙ හතෙන් එකක වේගයක් තියාගෙන  :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක විසිකරපං මූදට. ගනින් android එකක්. gps එක්ක google mapsම තියනවා (හැබැයි‌ ඒකෙත් ගැටි නං නෑ.. ) :D

    මලකවියා ජැටියෙන් මුහුදට ජබුක් !! :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගනින් android එකක් :D දන්න එකෙක් ළඟ අඩුවට 3G ෆෝන් එකක් නැද්ද බන් ? :eek:

    මම හිතුවා උඹ ලඟ තිබුන gps එක කාර් එක ගන්නකොට් free දෙයි කියලා... :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ විහිං ලිඳට යන්නෙ. ඇතිසරාත් connection ඇඩ් දාන්නෙ 21mbps දෙනවා කියලා. එහෙම බැලුවාම මූ මේ පඩ ෂෝ දෙන්නෙ හතෙන් එකක වේගයක් තියාගෙන  :lol:

    :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක විසිකරපං මූදට. ගනින් android එකක්. gps එක්ක google mapsම තියනවා (හැබැයි‌ ඒකෙත් ගැටි නං නෑ.. ) :D

    සල්ලි දෙනවනම් ගන්නම්කෝ... :lol:
    වෙලාවක තොපි ඔක්කොම පන්නනවා ගැට්ටක් උඩින්... :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හිතුවා උඹ ලඟ තිබුන gps එක කාර් එක ගන්නකොට් free දෙයි කියලා... :oo:

    ඒක කෙලෙව්වා බන් අර 48 කාරයාගේ යාලුවෙක් ගෙනිහින් ! ශික් !! මතක් කරන්න එපා !! ඩිස්ප්ලේ එක අවුල් ගිහින් බන් ඊට පස්සේ ඌ එක ගලෝලා !! ඕකා ගෙදර එනකන් ඉන්නේ මම !! :growl::growl: බලහන් දැන් ලේසියෙන් GPS ගෙන්නනත් බෑ :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාර් එක යනවා ඇති මූ වගෙම වෙරි මරගාතෙ  :lol:

    ඕකා ගන්න කාර් ඒක මාසයක් දුවන්නේ නැත්තේ මහා පාරේ ඕක වෙන්න ඇති !! :lol:
     
    Status
    Not open for further replies.