This is how we met.... (Updating)

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ehema danne ne ban
    koswathta handiye idala hari
    e kittuwa peththaka idala hari yana heti kiwwoth dannawa.
    samaharawita gihin ethi namin parawal mathaka ne
    awruddakin withara oya peththe awene

    uba dannawada koswatha policiya para handiye idan..... e pare enakota tamai hambenne heenatikubura handiya...... etanin athulata tamai mama inne.....
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    uba dannawada koswatha policiya para handiye idan..... e pare enakota tamai hambenne heenatikubura handiya...... etanin athulata tamai mama inne.....

    hari hari dannawa nennam
    oya paren gihin pipe rd ekata yanna puluwanne.
    ethana idan pipe rd eke issarata giyama parawal 5k ekathu wena thenak thiyenne ethanin poddak issaraha 3weel hadana thenak thiyenawa.
    anna e hariyata thamai enne mama.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    hari hari dannawa nennam
    oya paren gihin pipe rd ekata yanna puluwanne.
    ethana idan pipe rd eke issarata giyama parawal 5k ekathu wena thenak thiyenne ethanin poddak issaraha 3weel hadana thenak thiyenawa.
    anna e hariyata thamai enne mama.

    oya kiyanne bandarawattha handiyane...... oya 3wheel hadana thena pahu karan issarahata giyama pipe road eke tiyena pallamai kandai wagema thawa ekak tiyenawa neda.........?
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    book marked ටික්ක බැලුවා ඉතිරි ටිකත් බලන්න ඔනේ නියම කතාව
    ජයවේවා එළකිරි කොල්ලනට
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    reputation_neg.gif
    This is how we met....... 10-17-2012 04:34 PM ane pala ponnayo puka nodi
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔන්න ඔහොම තමා EK Traveler මුලින්ම කට්ටිය අඳුර ගත්තේ. කොහොම හරි JK,Bolt,Chamikawp,Jaasbandara,Nic සහ මම අපේ පළවෙනි ට්‍රිප් එක විදියට හෝර්ටන් තැන්නේ යන්න සෙට් වෙනවා. දිනය 2010 නොවැම්බර් 19 වෙනි සිකුරාදා. හවස නයිට් මේල් එකේ පට්ටිපොලට ගිහින් එතනින් වාහනයක් කතාකරගෙන හෝර්ටන් තැන්නට ගිහිල්ලා ආයේ හවස පොඩි මැණිකේ කෝච්චියේ කොළඹ එන්න තමා අපේ ප්ලෑන් එක. කොළඹින් කෝච්චියට නගින්න සෙට් උනේ මම,ජේකේ,නික්,බෝල්ට්,චාමික. එතකොට ගම්පොලින් බන්ඩා කෝච්චියට ගොඩවෙන්න තමා ප්ලෑන් එක තිබුනේ. කොහොම හරි ට්‍රිප් එකට හරියටම දවසකට කලින් මම ට්‍රිප් එකට එන්න වෙන්නේ නෑ කියලා කට්ටියට කියනවා. කට්ටියට පොඩි ලණුවක් දෙන්න හිතාගෙන. දිනය 19 වෙනිදා. වෙලාව හවස 6.30ට වගේ ඇති. මම ට්‍රිප් එක යන්න බෑග් එකත් පැක් කරගෙන ජේකේට කෝල් එකක් අරගන්නවා. ඒ වෙනකොට හැමෝම ඉස්ටේසම ගාවට සෙට් වෙලා තිබුනේ.
    මම : මචං උඹලා කොහෙද ඉන්නේ?
    ජේ.කේ. : අපි ඉස්ටේසම ගාව බං. මේ රෑට කන්න පාං ගන්නවා. (හැබැයි පාං එක්ක තව තව දේවල් අරගෙන තිබුන බව මම දැක්කේ එතනට ගියාට පස්සෙ)
    මම : කවුද ඇවිත් ඉන්නේ?
    ජේ.කේ. : ඔක්කොමලා ඉන්නවා මචං.
    මම : එන්න නම් ආසයි මචං. ඒත් මොනා කරන්නද.. කට්ටියව පරිස්සමෙන් එක්කගෙන ගිහින් වරෙන්. (ශෝක මූඩ් එකකින් කියමින්)
    ජේ.කේ. : උඹත් හිටියා නම් තමා හොද මචං. ගිහින් ඇවිත් කෝල් එකක් දෙන්නම්.
    මම : හරි මචං. බායි!
    ජේ.කේ. බායි.



    ඔහොම සුභපතලා ෆෝන් එක කට් කරපු මම,හිමින් හිමින් අළුත් පාලම උඩට ගිහින් 138 බස් එකක නැග්ගා කොටුව ඉස්ටේසම ගාවට යන්න. මම එතනින් බහිනකොට වෙලව 7.00 පහු උනා විතරයි. මාව කලින් දැකලා තිබුනේ ජේ.කේ.,චාමික,නිකා විතරක් නිසා ටිකක් වටපිට බැලුවා මුන් කොහෙද ඉන්නේ කියලා.
    ko yako meke mama nane...............:(:(:(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    හැමෝටම වගේම එලකිරිය කියන්නෙ මගේ ජීවිතයෙ කොටසක් :):):)

    මගෙ ජීවිතෙ ගොඩාක් දේවල් මම එලකිරියත් එක්ක බෙදා ගෙන තියෙනවා.දුක හිතුණු වෙලාවට පාළුව දැනූනු වෙලාවට මට එලකිරිය ලොකු උදවු කරා.....

    කොහොම හරි ඔහොම කුජීත ගගහ ඉන්න කොට තමයි මට කඩිය ට්‍රැවලර් ත්‍රෙඩ් දාන්න පටන් ගත්තෙ.ඒ කාලෙ ඉඳන්ම මම ඌත් එක්ක චැට් කරා. ඒ කාලෙ ඉඳන්ම ඌ කිව්වෙ උඹ හිටිය නම් අපිට සෙට් වෙලා ට්‍රිප් යන්න තිබ්බා කියලා.
    කොහොම හරි පෙරාත් ඒ කාලෙ විකාරෙන් කෝච්චි ත්‍රෙඩ් දාන්න ගත්තා.අපි ත්‍රෙඩ් වල හෝ ගාල කතා කරා.
    ට්‍රැවලර් ටීම් එක පටන් ගත්තු කාලෙ ඉඳන් මම ට්‍රිප් යන්න අඬ අඬ තමයි හිටියෙ :rofl::rofl::rofl:

    කොහොම හරි ලංකාවට ආවනෙ.:cool::cool::cool:
    මාව බලන්න එකෙක් එයාර්පෝර්ට් එකටම ආව.ඌ එදා නිවාඩු උනාට මාව බලන්න ආව :):)

    මම එළියට ඇවිත් කෝල් කරන කොට මූ ඇවිල්ල.ටිකකින් සුදු පොරක් ඇවිත් මාව බදා ගත්තා :P:P

    මම ඉතිං ගෙදර අයටත් කිව්ව මූ තමයි කඩිය කියන්නෙ.මට ඉන්ටර්නෙට් එකෙන් හම්බ වුණු යාලුවෙක් (ගෙවල් වල මිනිස්සු එලකිරි දන්නවයැ :rofl::rofl:) මුං එක්ක තමයි මම ඉස්සරහට ට්‍රිප් යන්නෙ කියලා ;)
    ඒ කියන්නෙ මම දැක්ක මුල්ම එලකිරි යාලුවා කඩියා :cool::cool:
    හැබැයි මූ ගිහින් අනිත් වුන්ට කියල තියෙන්නෙ අන්න අරූ ළමයි වඩං හිටිය කියල :P:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ලංකාවට ආපු දවසෙ ඉඳන්ම පෙරා කෝල් කරනවා දකින්න ආසයි වරෙං කියලා.මම කියනවා දැකල විතරක් මදි. තව මොනව හරි කරන්න ඕනෙ කියලා :lol::lol:

    කොහොම හරි ඇවිත් සතියක් වත් යන්න කලින් මම මුගෙ ඔෆිස් එකට ගියා :):)
    නෑ නෑ තර්ස්ටන් එක ලඟ බැහැපං කියල මූ මාව එක්කං යන්න ආවා.
    අන්න එදා තමයි පෙරාව දැක්කෙ.අපි කලින් හම්බවෙල නොතිබුනට ඒ වෙනකොටත් අපිට තිබුනෙ අවුරුදු ගානක ඉඳන් දන්න අදූනන යාලු ෆිට් එකක් :yes::yes:

    පෙරා ගෙ ඔෆින් එකට ගියාම මූ එක එක රසට තේ එවනවා :P:P
    පොඩ්ඩයි ලැජ්ජ වගේ උනාට මූ තරහ වෙයි කියල මම නම් දෙකක්ම බිව්වා.තව එකක් එවන්න හදල බොහොම අමාරුවෙන් එපා කිව්වෙ.
    තේ ගේන ගෑණු කෙනාගෙ මූණ බලන්න කොහොමෙයි ඔහොම තේ බීල :lol::lol:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඔන්න කොහොම හරි මන්නාරමේ යන්න සෙට් වෙලා මට රෑ 8 ට කොටුවට එන්න කියල කිව්වෙ.දැං මම යනවා.පස්සෙ පෙරා කතා කරා ආයෙ.එහෙනං උඹ කෝට්ටෙට වරෙං කියලා.මම ගිහින් පිටකෝට්ටෙ හන්දියෙ ඉන්නවා.පෙරා කතා කරල කිව්ව ලාෆ්ස් එක ගාව වෑන් එකක් තියෙනවා ගිහින් නැගපං කියලා.මම ලං වෙනකොට එකෙක් තාලෙට කිව්වා නගින්න... කියලා.
    වෑන් එකේ හිටියෙ නදියයි චමිතයයි චමිතයගෙ වයිෆ්.
    ඊලගට මහරගමින් චාමිකයව ගත්තා.
    පටාවයි දිලුමයි බණ්ඩයි දැක්කෙ ඊලග දවසෙ උදේ :yes::yes: