EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පුලුවං බං. GPS දාපු ගමන් ඉන්න තැන පෙන්නනවා.
    පොඩ්ඩක් කියල දියන්කෝ....
    එහෙම නම් මොන මගුලක් වත් ඕනි නැනේ...
    සීට් එක උඩින් ලැප තියගත්තහම හරිනේ...:cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩ්ඩක් කියල දියන්කෝ....
    එහෙම නම් මොන මගුලක් වත් ඕනි නැනේ...
    සීට් එක උඩින් ලැප තියගත්තහම හරිනේ...:cool:
    යකෝ ලැප්ටොප් එකේ gps තියනවද ? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔහොම නම් බෑ පුතෝ....
    උඹට විඳවන්න වෙඉ,:( දැම්මම කොහොම හරි පාලනය කරගනින්..
    වෙලාවට කොහොම හරි කාපන්...
    අනික කඩේකම කන්න එපා, ඒවායේ තෙල්, පිටි දෙකම වැඩිපුර තියෙනවා, ඔය ලෙඩේට හොඳ නෑ

    hmmmm :(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ විහිං ලිඳට යන්නෙ. ඇතිසරාත් connection ඇඩ් දාන්නෙ 21mbps දෙනවා කියලා. එහෙම බැලුවාම මූ මේ පඩ ෂෝ දෙන්නෙ හතෙන් එකක වේගයක් තියාගෙන  :lol:

    :frown::growl: උන් කියන 21 ගන්න ඩොංගල් කොහෙන්ද බං.....??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හිතුවා උඹ ලඟ තිබුන gps එක කාර් එක ගන්නකොට් free දෙයි කියලා... :oo:

    :shocked::oo: වෙන මොනවාවත් ෆ්‍රී දෙයි කියලා හිතුනේ නැද්ද උඹට......?? :rofl: ඔය කාර් එකේ තියෙන ලෙඩ ටික හදා ගන්න කියලා, කැබි එක ඈතුලේ රුපියල් ලක්ෂයක් විතර වගේ ෆ්‍රී.......!! :rofl::lol:
     
    Status
    Not open for further replies.