ඔව් ඔව්... ඒක අහලා තමයි ගන්නේ...![]()
machan lankawe map eka garmin gps devise ekakata da ganna puluwan da.
ඔව් ඔව්... ඒක අහලා තමයි ගන්නේ...![]()
machan lankawe map eka garmin gps devise ekakata da ganna puluwan da.
win CE platform eka run wenawanam onama map ekak danna puluwan 
පොඩ්ඩක් කියල දියන්කෝ....පුලුවං බං. GPS දාපු ගමන් ඉන්න තැන පෙන්නනවා.

යකෝ ලැප්ටොප් එකේ gps තියනවද ?පොඩ්ඩක් කියල දියන්කෝ....
එහෙම නම් මොන මගුලක් වත් ඕනි නැනේ...
සීට් එක උඩින් ලැප තියගත්තහම හරිනේ...![]()

තරි අයියා ගාව තියෙනවා බැටරි බහින S2 එකක්..ගනින් ඒක...![]()

ඔහොම නම් බෑ පුතෝ....
උඹට විඳවන්න වෙඉ,දැම්මම කොහොම හරි පාලනය කරගනින්..
වෙලාවට කොහොම හරි කාපන්...
අනික කඩේකම කන්න එපා, ඒවායේ තෙල්, පිටි දෙකම වැඩිපුර තියෙනවා, ඔය ලෙඩේට හොඳ නෑ


eka nam aththa. diabetic walata ehemath godak wela badaginne inna honda na neda.
office wala hama thissema kana eka karanna lesi nah habai.


mama yanoo good night !!![]()


හිටු හිටු මාත් ඕකට මාරු වෙනවා...... ඩේටා ලිමිට් එක පැන්නට පස්සේ පට්ට ස්ලෝ ද.....?? 
රත්නේ නම් ගිය ආත්මේ ලිඳේ හිටපු ගෙම්බෙක්ද කොහෙද !![]()

තෝ හෙට අහු වෙයන්කෝ අංකල්..... 
මු මේ ප්රී පේඩ් ලබ්බක් තියන් පඩ ෂෝ දානවා !!![]()

ඉතින් අරන් දීපිය අර 10GB එකක්......ඌ විහිං ලිඳට යන්නෙ. ඇතිසරාත් connection ඇඩ් දාන්නෙ 21mbps දෙනවා කියලා. එහෙම බැලුවාම මූ මේ පඩ ෂෝ දෙන්නෙ හතෙන් එකක වේගයක් තියාගෙන![]()

උන් කියන 21 ගන්න ඩොංගල් කොහෙන්ද බං.....??මම හිතුවා උඹ ලඟ තිබුන gps එක කාර් එක ගන්නකොට් free දෙයි කියලා...![]()

වෙන මොනවාවත් ෆ්‍රී දෙයි කියලා හිතුනේ නැද්ද උඹට......??
ඔය කාර් එකේ තියෙන ලෙඩ ටික හදා ගන්න කියලා, කැබි එක ඈතුලේ රුපියල් ලක්ෂයක් විතර වගේ ෆ්‍රී.......!! 

උන් කියන 21 ගන්න ඩොංගල් කොහෙන්ද බං.....??
ඩොන්ගල් තියෙනවා කන්ටැක්ට් ලැන්න පොගා