EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දියවන්නාවට පනින අය සූදානම්ද ? :lol:

    :rofl::rofl:

    ඌ බයයි කියන්නේ !! :rofl::lol:

    :oo: හවස සෙට් වෙනවද බොල.....?? කිඹුල් මාමි සැර බීම තහනම් කිව්වෝ...... පොඩ්ඩක් ඌට කතා කරලා බලපිය..... හවස සෙට් වෙනවා නම් ඔෆිස් යන එක ගැන හිතන්න වෙනවා....... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට නම් ඕක වැඩක් නෑ... අර GPS අයිටම් එක ගෙන්නන එක තමයි බලන්න ඕනේ.. :) උඹට ශුවර් ද ebay එකෙන් අවුලක් නැතුව ගෙන්න ගන්න පුලුවන් කියලා..?

    GPS nam sure na habai eliyata ganna nam puluwan :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ අර Helicobacter pylori වලට දෙන drug course එක අරන් බැලුවේ නැද්ද ?
    මට මතක විදියට දවස් 30 කටම බොන්න පැක් කරලා තියෙන්නේ....
    koheda ban eka thiyenne
    (uba kiyannne triple therapy neda ) machan pls ehema ganna thanak thiyanawa nam kiyapanko :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ළිං නැති උදෑසනක් වේවා !!

    :shocked::frown::growl: අදත් ලිදේ ඕයි..... මේ බලපන්..... උඹලට කොහෙන්ද මේවා....... :rofl::lol:



    Slt කාරයින්ට හැමිනෙන්න...... බලපන්...... කලින් තිබ්බ අන්ලිමිටඩ් එක එපා කියලා ලිමිටඩ් එක ගත්තා.... දැන් ඩවුන්ලෝඩ් අඩුයි..... අප්ලෝඩ් වැඩියි........ :growl::frown::growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::frown::growl: අදත් ලිදේ ඕයි..... මේ බලපන්..... උඹලට කොහෙන්ද මේවා....... :rofl::lol:



    Slt කාරයින්ට හැමිනෙන්න...... බලපන්...... කලින් තිබ්බ අන්ලිමිටඩ් එක එපා කියලා ලිමිටඩ් එක ගත්තා.... දැන් ඩවුන්ලෝඩ් අඩුයි..... අප්ලෝඩ් වැඩියි........ :growl::frown::growl:
    මොකක් හරි වැඩි වෙලානෙ! :P
    ඕක ගන්න කලින් බැලුවෙ නැද්ද උඹ ඉන්න ඩොටේට 8mbps adsl දෙන්න පුලුවංද කියලා ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට ඕනේ නම් ඩයලොග් එකෙන් ඔය සීන් එක කරගන්න පුලුවං... නැත්නම් මම තව තැනක් සෙට් කරලා දෙන්නම්... නවම් මාවතේ මම කලින් වැඩ කරපු තැනක්... ඉස්සෙල්ලා ඩයලොග් උන්ට කතා කරලා බලපං.. නවම් මාවතේ පොට් එක තමයි ඉස්සෙල්ලම NTC එකට ඔය සිස්ටම් එක දුන්නේ.. ඒකන් පුලුවන් වාහනේ තියෙන තැන.. ස්පීඩ් එක.. ඔක්කොම බලාගන්න.. හයි ස්පීඩ් යනවනම් එලාර්ම් වදිනවා.. ඕනේ නම් එන්ජින් එක ඕෆ් කරන්නත් පුලුවං... :)

    :shocked::shocked: එන්ජින් එක ඕෆ් කරන්න නම් වෙන්නේ නෑ ලේලන්ඩ් එකක...... :no: යතුරෙන් නෙවේනේ එංජිම ඕෆ් වෙන්නේ....... :D

    ඩයලොග් එකේ නම් ගිණි ගණන් ඈති...... බලන්නම්කෝ......!! :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය සීන් එක මගෙ cousin කෙනෙක් කරනවා. වාහනෙ තියන තැන, වේගෙ, කැබින් එකේ උන් මොනවද කියන්නෙ හිටන් අහන් ඉන්න පුලුවං. ඕනෙ නං කෝල් එකක් දීපන්.

    :oo::oo: හ්ම්ම්.... නම්බර් එක දෙන්නකෝ බලන්න..... මුන් කොච්චර ගණන් කියයිද දන්නේ නෑ.....??
     

    kingdewi

    Well-known member
  • :shocked::shocked: එන්ජින් එක ඕෆ් කරන්න නම් වෙන්නේ නෑ ලේලන්ඩ් එකක...... :no: යතුරෙන් නෙවේනේ එංජිම ඕෆ් වෙන්නේ....... :D

    උඹට GPS එකක් දානවට වඩා ලාබයි බන් කැම් එකක් සෙට් කරපන් ඩ්‍රැවයි කොන්දයි යටිමඩි ගහන ඒවා බලාගන්න
    උඹට වඩා ගානක් දවසට හොයාගන්නවා උන් !
     
    Status
    Not open for further replies.