මොකක් හරි වැඩි වෙලානෙ!
ඕක ගන්න කලින් බැලුවෙ නැද්ද උඹ ඉන්න ඩොටේට 8mbps adsl දෙන්න පුලුවංද කියලා ?


නෑ බං මෙහේට 512 එක අවුලක් නැතුව වැඩ...... SLT එකේ ඉදලා 3.5Km වගේ දුරත්..... ශික්..... මොකද මේකට කරන්නේ.....?? සෙටින්ග්ස් වල වෙනසක් කරන්න ඕනාද....?? මම වෙනස් කරේ User Name විතරයි.... 






