EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක් හරි වැඩි වෙලානෙ! :P
    ඕක ගන්න කලින් බැලුවෙ නැද්ද උඹ ඉන්න ඩොටේට 8mbps adsl දෙන්න පුලුවංද කියලා ?

    :shocked::frown::growl: නෑ බං මෙහේට 512 එක අවුලක් නැතුව වැඩ...... SLT එකේ ඉදලා 3.5Km වගේ දුරත්..... ශික්..... මොකද මේකට කරන්නේ.....?? සෙටින්ග්ස් වල වෙනසක් කරන්න ඕනාද....?? මම වෙනස් කරේ User Name විතරයි.... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    router එකේ SNR ,Line Attenuation කොහොමද පෙන්නන්නෙ ? attainable speed එකත් මොකද්ද පෙන්නන්නෙ ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked::frown::growl: අදත් ලිදේ ඕයි..... මේ බලපන්..... උඹලට කොහෙන්ද මේවා....... :rofl::lol:

    Slt කාරයින්ට හැමිනෙන්න...... බලපන්...... කලින් තිබ්බ අන්ලිමිටඩ් එක එපා කියලා ලිමිටඩ් එක ගත්තා.... දැන් ඩවුන්ලෝඩ් අඩුයි..... අප්ලෝඩ් වැඩියි........ :growl::frown::growl:

    හපොයි ... තෝ වගෙ ගොන් තඩියෙක් :frown::oo::lol:
     
    kingdewi

    Well-known member
  • ගොරවනවෝ

    මළණ්ඩ ඔබ පැවසූ ලෙසටම විදුලි මනුව කිසිදු උපකරණයක් සම්බන්ද කර නැතිවිට පවා කැරකෙයි :( .
    .නුදුරේම CEB ගොස් පැමිණිල්ලක් දැමීමට සිදුවනු නියතය !
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මළණ්ඩ ඔබ පැවසූ ලෙසටම විදුලි මනුව කිසිදු උපකරණයක් සම්බන්ද කර නැතිවිට පවා කැරකෙයි :( .
    .නුදුරේම CEB ගොස් පැමිණිල්ලක් දැමීමට සිදුවනු නියතය !

    අම්මටසිරි වෙනවා
    මම උදේ කෝල් එකක් දෙන්න හිටියේ අයියා. ඊයේ නයිට් කිව්ව නිසා හවස කතා කරන්නම් කියල හිටියේ.
    දැන් අව්ලක් නෑනේ බඩු මාට්ටුනේ
     
    kingdewi

    Well-known member
  • අම්මටසිරි වෙනවා
    මම උදේ කෝල් එකක් දෙන්න හිටියේ අයියා. ඊයේ නයිට් කිව්ව නිසා හවස කතා කරන්නම් කියල හිටියේ.
    දැන් අව්ලක් නෑනේ බඩු මාට්ටුනේ

    අනිවා බඩු මාට්ටු මුඛ පූට්ටු !:shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෙද්දක් කියනවා මෙයා මේ වහින වෙලාවේ :growl:
    මම හිතුවේ උඹේ ලයිට් කනුව උඹට ගොරවනවා කියලා වැඩ අතපසු කලා කියලා.. :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම හිතුවේ උඹේ ලයිට් කනුව උඹට ගොරවනවා කියලා වැඩ අතපසු කලා කියලා.. :lol:

    !ලොල් ඒවා ගොරව ගොරව ඉන්නෙ නෑලු.. කෙළින්ම අකුණු පහර !:eek:

    අනේ නෑ අෆ්ෆා එයා මට බයයි.
    ඉතින් මම බය කරන්න යන්නෙත් නෑ පව්නේ:eek:
     
    kingdewi

    Well-known member
  • අනේ නෑ අෆ්ෆා එයා මට බයයි.
    ඉතින් මම බය කරන්න යන්නෙත් නෑ පව්නේ:eek:

    devil.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    මේ මහ වැස්සෙත් එටිසලාට් රොක්ස් වගේ..... ගලෝලා විසි කරලම දානවා SLT එක..... :angry:

    අපේ සෙට් වීමට බඩු පැකට් වේවිද මන්දා අද...... :(
     
    Status
    Not open for further replies.