![]()
අද ෂෝ එකෙදී මොනවා කියයිද දන්නෑ![]()

ස්වදේශීය සේවය එදා වගේ හිරු FM වෙයිද.....?? 
![]()
අද ෂෝ එකෙදී මොනවා කියයිද දන්නෑ![]()

ස්වදේශීය සේවය එදා වගේ හිරු FM වෙයිද.....?? 
මටත් එපා උනා ඕයි.... මූ මම අහන්න ඕනා ඒවා දාගෙන අහනවා.......
අන්තිමට මට ෆෝන් එක දුන්නහම මොකද දන්නවද කිව්වේ..... "තරි මාමට හොදටම වැඩි වෙලා වගේ... පිස්සු දොඩවනවා නේද....?? ඔයා එහෙම ඔය වගේ බොන්න එපා...." කියලා.......!!
![]()
මේවා දැක්කොත් එහෙම තරියාට චොකලට් ලොරියක් ගෙනිච්චත් බේරෙන්න බැරි වෙයි!ඔව් ඔයි . උට මතක නැහැ කියෝපුවා . අම්මා බලන්න එපැයි පැණි ටෝන් එක
. අනේ අම්මපා මුගේ මායියා දන්නවානම්
.අම්මපා උබම ඉවසුවා මිසක් වෙන එකෙක්නෙම් ගහනවා දත් ටික බඩට යන්න
![]()

මටත් එපා උනා ඕයි.... මූ මම අහන්න ඕනා ඒවා දාගෙන අහනවා.......
අන්තිමට මට ෆෝන් එක දුන්නහම මොකද දන්නවද කිව්වේ..... "තරි මාමට හොදටම වැඩි වෙලා වගේ... පිස්සු දොඩවනවා නේද....?? ඔයා එහෙම ඔය වගේ බොන්න එපා...." කියලා.......!!
![]()

thariyata linda 
උඹ කිව්වෙ කන්න කැමති කෑම ගෙනියන්න කියලා.ඒ මොකටද....??

යකෝ අර ඩොටේ ඉන්න niggaටත් හොඳ adsl speed එකක් එනවානෙ රත්නෙට නැති උනාට![]()
SLT එකේ උන්ට මම ඈමතුවා නේ..... උන් කොර වෙලා ගියේ අර වචන සෙට් එක දැම්මට පස්සේ...... SNR Margin , Line Attenuation 
SLT එකේ උන්ට මම ඈමතුවා නේ..... උන් කොර වෙලා ගියේ අර වචන සෙට් එක දැම්මට පස්සේ...... SNR Margin , Line Attenuation
![]()

ඔව් ඔයි . උට මතක නැහැ කියෝපුවා . අම්මා බලන්න එපැයි පැණි ටෝන් එක
. අනේ අම්මපා මුගේ මායියා දන්නවානම්
.අම්මපා උබම ඉවසුවා මිසක් වෙන එකෙක්නෙම් ගහනවා දත් ටික බඩට යන්න
![]()

කියලා වැඩක් නෑ ඕයි...... මූ අර බෝතලේට පැණි හලපු හැටි බෝතලේ කරකව කරකවා.......
අර අන්තිම ශොට් එක හැංගුවේ නැත්නම් එහෙම, ඊයේ මාළබේ ඉන්න තිබ්බා කට්ටියටම......

මේවා දැක්කොත් එහෙම තරියාට චොකලට් ලොරියක් ගෙනිච්චත් බේරෙන්න බැරි වෙයි!![]()
![]()
චොකලට් පුරෝපු බොංගෝවක්......!! 
උඹ කිව්වෙ කන්න කැමති කෑම ගෙනියන්න කියලා.
අනුමාන කරා මනිපිට්ටු වලට කැමති ඇති කියලා..![]()

ලාවට මොකක් හරි ඕනා නැති කතාවක් කිව්වද මන්දා උඹ...... 
එහෙනං මනිපිට්ටු ටිකකුත් අරගනින් ගෙදර යන ගමන්![]()
උඹ කිව්වෙ කන්න කැමති කෑම ගෙනියන්න කියලා.
අනුමාන කරා මනිපිට්ටු වලට කැමති ඇති කියලා..![]()
ලාවට මොකක් හරි ඕනා නැති කතාවක් කිව්වද මන්දා උඹ......
![]()
uba oka hariyata spell karagaththada![]()
ඔව් බං ගේමක් දීලා කියවගත්තා..... උන්ට තේරුනේ නැද්ද දන්නේ නෑ..... 
ඔව් බං ගේමක් දීලා කියවගත්තා..... උන්ට තේරුනේ නැද්ද දන්නේ නෑ.....
![]()